NTB Frimi

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    පිස්සුද බන් ඇප් එක ඇක්ටිවේට් කරගන්න බැන්කුවට යන්න ඕනේ

    mama app eke reg wela 1 hr yaddi bank eken call kra ban ra 12ta wage, pahuwada officer kenek awa office ekata 5 h wage yaddi active una :lol:
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    ඕකෙ රෙගිස්ටර් වෙන්න බෑ කොල්ලෝ...

    ඔය NTB ලාගේ ඔන්ලින් බැන්ක් සයිට් එක.
    ඕකට ලොග් වෙන්න පුලුවන් NTB Account Users විතරයි.
    FriMi නම් ඇප් එක විතරයි. No Online.
     
    Last edited:

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    මචන්, ඕකට ලොග් වෙන්න නම් Nation Trust Account එකේ එකක් ඕන.
    Log උනාට පස්සේ FriMi එකත් පෙන්නනවා බං.

    FriMi වලට FriMi ඇප් එක තමා කරන්න වෙන්නේ.
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    කොහෙද හිර වුනේ?
    Photo එක ගහන එකේ ද?
    NIC එක add කරන එකේ ද?
    Activate කරන එකෙද?

    for Help call 0114 374 374