Questions Ntework Static IP Address Help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මට වැඩිය තේරෙන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් මෙන්න මේ දේ කියල දෙන්නක්කො.

    Local network එකක PC හතරක් තියෙනව. මේ ඔක්කොම ඩයලොග් රවුටර් එකකින් එන ස්විච් එකකට කනෙක්ට් වෙලා තියෙන්නෙ. PC හතරෙන් එකක් Server කරල අනිත් ඒව Client කරල තියෙන්නෙ. දැන් මේ හතරටම ඉනටර්නෙට් තියෙනව. Dialog Router එකට Static IP එකක් අරන් තියෙන්නෙ. Local network එකෙන් පිටත තියෙන PC එකක් මේ Local network එකේ Server එකට ලොග් වෙනව නම් IP එක මොකද්ද? කොහොමද සෙටප් එක හදන්න ඕනෙ.

    IP Addressing.jpg


    පුලුවන් කෙනෙක් සිටී නම් උදවුවක් දෙන්න.
     
    • Like
    Reactions: Axios and hodakolla

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Port Forward කරන්න ඕන.

    Server එකටත් ස්ටැටික් අයි.පී එකක් සෙට් කරන්න 192.168.1.20 ඔය වගේ. රවුටර් එකේ IP Ranges බලල කරන්න. ඊට පස්සෙ ඒ IP එකට Port Forwarding Rule එකක් දාන්න රවුටර් එකෙන්. ඊට පස්සෙ Firewall එකෙන් අහවල් පෝට් එක ඕපන් කරන්න.

    සර්වර් එකට ලොග් වෙනව නම් IP එක වෙන්නෙ Dialog Router එකේ Static IP එකමයි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Port forward karanna one..

    server ekata tiyena IP eka ( 192.168.8..100 , menna me port forward karanna.
    1.80 for web
    2. 3389 for remote desktop
    3. 3306 SQL wage use karanwa nam

    wedi wistara one nam ahanna kiyala dennam ..

    server eke os eke samahara welawata inbound rules hadanan wei.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Port Forward කරන්න ඕන.

    Server එකටත් ස්ටැටික් අයි.පී එකක් සෙට් කරන්න 192.168.1.20 ඔය වගේ. රවුටර් එකේ IP Ranges බලල කරන්න. ඊට පස්සෙ ඒ IP එකට Port Forwarding Rule එකක් දාන්න රවුටර් එකෙන්. ඊට පස්සෙ Firewall එකෙන් අහවල් පෝට් එක ඕපන් කරන්න.

    සර්වර් එකට ලොග් වෙනව නම් IP එක වෙන්නෙ Dialog Router එකේ Static IP එකමයි.
    Meka tamayi karame. IP ela stic unata hosting enabld da kiyala balapan.
     
    • Like
    Reactions: sithija.h