Nuba ape minihek (නුඹ අපේ මිනිහෙක්) - Mahinda Rajapakse Official theme song- 2016

yasas2010

Active member
  • Aug 22, 2008
    296
    69
    28
    Nuba ape minihek (නුඹ අපේ මිනිහෙක්) - Mahinda Rajapakse Official theme song- 2016



    ඕගොල්ලන්ට මතක ඇතිනෙ මෛත්‍රිට හදපු ගීතයක් යූ ටියුබ් එකෙන් අයින් කලා හැමෝම බනින නිසා.. කොහොමද ඒ ගීතෙම මහින්ද රාජ්පක්‍ෂට හැදුවොත්? මන්නම් හිතන්නෙ ඒක නියමෙටම ගැලපෙන්නේ එතුමාට.. බලන්නකො කොහොමද කියල...


    දන්න නොදන්න හැමොත් එක්කම ශෙයා කරමු.. Thank you brothers and sisters. :love::love:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගැනද කියන්නෙ?