පලවෙනි වතාවට මේ මිසයිල ජාතිය ඔෆීශියලි ටෙස්ට් කරලා. කලින් ඉඳන් මෙව්වා තියනවා කියලා ඇමරිකන් රුසියන් මිලිටිරි ලීක්ස් කියලා තිබුනනෙ. Chatgpt වලට අමතරව මේව්ව වැඩකරන හැටි විස්තරාත්මකව දන්න අය ඉන්නවද