Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Nude beach in Kalutara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න සිංහලෙන් NEWS එක

මෙන්න සිංහලෙන් NEWS එක

යෝජිත කළුතර කැලිඩෝ වෙරළ උද්‍යාන ව්‍යාපෘතියට සමගාමිව කැලිඩෝ වෙරළ තිරයේ වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් ලෙස නම් කිරීමට යෝජනා වී තිබෙනවා.

එම වෙරලතිරයේ 1 x 1 ½ කිලෝමීටර් ප්‍රමාණයේ වෙරළ තීරයක් මෙරට ආයෝජනය කර ඇති විශාලතම කැසිනෝ සමාගම වන ස්ටාඩස්ට් සමාගම සතු වන අතර මෙම නිරුවත් වෙරළ තිරයද යෝජනා කර ඇත්තේ ඔවුන් විසිනි.

මෙහි ප්‍රධාන අරමුණ ලෙස එම සමාගම දක්වන්නේ සංචාරක කර්මාන්තයප්‍රවර්ධනය කිරීම යනුවෙනි. කෙසේ නමුත් කළුතර මහ නගර සභාව ප්‍රකාශ කරන්නේ මෙම යෝජනාව ශ්‍රී ලංකාව වැනි බෞද්ධ සංස්කෘතියක් ඇති රටකට කිසිසෙත් නොගැලපෙන බවයි. කළුතර මහ නගර සභාව විසින් මෙයට විරෝධය පලකොට ඇති අතර ස්ටාඩස්ට් සමාගම පවසන්නේ තවමත් එම කටයුත්ත සඳහා අවසර ගැනීමේ කටයුතු කරගෙන යන බවයි.

කළුතර වෙරළ තිරය සංචාරක පුරවරයක් ලෙස නම් කිරීමෙන් පසුව එහි වෙරළාශ්‍රිත නීතිවිරෝධී කඩ කාමර හා නිවාස ඉවත් කිරීමට සැලසුම් කොට තිබෙනවා.

නිරුවත් වෙරළ තිර කලාපයන් විදේශයන්හි දක්නට ලැබෙන අතර එම වෙරළ තීරයන්හි පවුල් පිටින් පැමිණ නිරුවත්ව මුහුදු වෙරළේ ගත කිරීම විදේශයන්හි සුලබ දසුනකි.

Source :

http://www.sinhalen.com/?p=42

[QUOTE="lalanthakumara, post: 10599049, member: 23041"] [b]මෙන්න සිංහලෙන් NEWS එක[/b] [SIZE="7"]මෙන්න සිංහලෙන් NEWS එක[/SIZE] [IMG]http://suitelife.com/wp-content/uploads/2010/06/nude-beach-barcelona-best-beaches1.jpg[/IMG] [SIZE="5"]යෝජිත කළුතර කැලිඩෝ වෙරළ උද්‍යාන ව්‍යාපෘතියට සමගාමිව කැලිඩෝ වෙරළ තිරයේ වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් ලෙස නම් කිරීමට යෝජනා වී තිබෙනවා. එම වෙරලතිරයේ 1 x 1 ½ කිලෝමීටර් ප්‍රමාණයේ වෙරළ තීරයක් මෙරට ආයෝජනය කර ඇති විශාලතම කැසිනෝ සමාගම වන ස්ටාඩස්ට් සමාගම සතු වන අතර මෙම නිරුවත් වෙරළ තිරයද යෝජනා කර ඇත්තේ ඔවුන් විසිනි. මෙහි ප්‍රධාන අරමුණ ලෙස එම සමාගම දක්වන්නේ සංචාරක කර්මාන්තයප්‍රවර්ධනය කිරීම යනුවෙනි. කෙසේ නමුත් කළුතර මහ නගර සභාව ප්‍රකාශ කරන්නේ මෙම යෝජනාව ශ්‍රී ලංකාව වැනි බෞද්ධ සංස්කෘතියක් ඇති රටකට කිසිසෙත් නොගැලපෙන බවයි. කළුතර මහ නගර සභාව විසින් මෙයට විරෝධය පලකොට ඇති අතර ස්ටාඩස්ට් සමාගම පවසන්නේ තවමත් එම කටයුත්ත සඳහා අවසර ගැනීමේ කටයුතු කරගෙන යන බවයි. කළුතර වෙරළ තිරය සංචාරක පුරවරයක් ලෙස නම් කිරීමෙන් පසුව එහි වෙරළාශ්‍රිත නීතිවිරෝධී කඩ කාමර හා නිවාස ඉවත් කිරීමට සැලසුම් කොට තිබෙනවා. නිරුවත් වෙරළ තිර කලාපයන් විදේශයන්හි දක්නට ලැබෙන අතර එම වෙරළ තීරයන්හි පවුල් පිටින් පැමිණ නිරුවත්ව මුහුදු වෙරළේ ගත කිරීම විදේශයන්හි සුලබ දසුනකි.[/SIZE] Source : [URL="http://www.sinhalen.com/?p=42"]http://www.sinhalen.com/?p=42[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom