Nugegoda කෙල්ල එක්ක යන්න තැන්??

UserNoOne

Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    Nugegoda කෙල්ල එක්ක යන්න තැන්??

    නුගෙගොඩ අවට කෙල්ල එක්ක ඇවිදින්න, නිදහසේ කතා කරන්න වගේ තියෙන තැන් මොනවද?
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    Diyatha uyana, Parliament walking park. Very quiet place in week days evenings (close to nugegoda)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    KFC (හෝ අනිත් කෑම කඩ), Weli Park (ගිහින් නොමැත), Beddagana Wetland Park (පොඩ්ඩක් ඇතුලට යන්න ඕනේ පිටකෝට්ටේ ට ඇවිල්ල)

    බම්ප්

    Diyatha uyana, Parliament walking park. Very quiet place in week days evenings (close to nugegoda)

    :):)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    KFC (හෝ අනිත් කෑම කඩ), Weli Park (ගිහින් නොමැත), Beddagana Wetland Park (පොඩ්ඩක් ඇතුලට යන්න ඕනේ පිටකෝට්ටේ ට ඇවිල්ල)

    බම්ප්

    :yes::yes:
    me thuna tamai itin
    natnam piza hut or Dominoz uda tattuwa