නුගේගොඩ, මිරිහාන පැත්තේ ඉඩමක්,
ගත්ත කෙනාගේ නමින් [ නම කියල ]
ඔප්පුව හොයාගන්න හෝ බලන්න පුළුවන් තැනක් තියෙනවද ? ඒ පැත්තේ කච්චේරියෙන් හොයන්න බැරිද ?
ඔප්පුව සහ ඉඩම තිබෙන තැන දන්නේ නැත්තම්
ගත්ත කෙනාගේ නමින් [ නම කියල ]
ඔප්පුව හොයාගන්න හෝ බලන්න පුළුවන් තැනක් තියෙනවද ? ඒ පැත්තේ කච්චේරියෙන් හොයන්න බැරිද ?
ඔප්පුව සහ ඉඩම තිබෙන තැන දන්නේ නැත්තම්
Last edited: