Nugegoda rice n curry cann thanac aduwata

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කොහුවල නිර්මාණි එකෙන් ගන්න, කෑම රසයි, පිරිසිදුයි, ලාබයි, චිකන් රයිස් එක 650ක් වගේ වෙන්නෙ දෙන්නෙක්ට මදි නොකියන්න දාලා දෙනවා , රයිස් & කරි එහෙමත් වැඩිපුර දාලා දෙනවා කිව්වම.
     
    • Like
    Reactions: ExamHe