මේ කවිය තේරුම් ගන්න පොඩි ඉඟි ටිකක් දෙන්න කියලා බැලුවා. (වෙනදට නම් ඔහේ කවිය දානවා ඕගොල්ලන්ගේ View එකට බාධාවක් නොවෙන්න. ඒත් මම ඉස්සෙල්ලම කියලා ඉන්න හිතුවා මොකක්ද මේකෙන් කියවෙන්නේ කියලා)
01. දෙන්නට දෙන්නා දෙන්නා කොච්චර ආදරෙයි ද කියලා දැනගෙනත් විවිධ වූ හේතු නිසා එක්වෙන්නට බැරි කම....
02. වැඩ අධික කම නිසා තමන්ගේ නිදහස නැති කරගෙන සිටින පුද්ගලයෙක් පිළිබඳව....
03. ආසාවන් හිරකරගෙන මනසින් දුක් විඳීම.....
04. බුදු දහමට අනුව නිවන කරා යන්න ඉඩ අහුරගෙන සිටින ලෝබ, ද්වේෂ, මෝහ ගැන......
05. අහසින් මේ දැන් වතුර බිංදුවක් වැටෙටෙයි කියලා බලන් ඉන්න පොළව.....
06. දරුඵල නැති අම්මා කෙනෙක් පුංචි දරුවෙක් දැකලා එන සිතුවිල්ල
ම්ම්ම්......
ඕගොල්ලන්ට මේක තව තෙකෝණ වලින් බලන්න පුලුවන්ද කියලා බලන්න.....
(බෙදාගන්න අපිත් එක්ක ඔයාලගේ සිතුවිල්ලත්....)
මේක මම ලිව්වේ “අක්ෂර සෙනඟ + බූන්දි web launch එක ඉවර වෙලා වෑන් එකේ ගෙදර බලාගෙන යද්දි. මම මේක මොන Angle එකෙන්ද ලිව්වේ කියලා පස්සේ කියන්නම්......
---------------- NON UNICODE----------------
me kaviya terum ganna podi ingi tikak denna kiyala baluwa (wenadata nam ohe kaviya daanawa ogollange view ekata baadawak nowenna, eth ada mama issellama kiyala inna hituwa mokakda meken kiyawenne kiyala)
01
dennata denna kochchara aadarei da kiyala denagenath vivida wuu hetu nisa ekwennata bari kama.....
02
weda adika kama nisa tamange nidahasa nati karagena sitina pudgalayek pilibandawa.....
03
aasawan hirakaragena manasin duk windeema
04
budu dahamata anuwa niwana kara yanna ida ahuragena sitina loba, dwesha, mooha gena.....
05
ahasin me den wathura binduwak watei kiyala balan inna polawa
06
darupala nati amma kenek punchi daruwek dekala ena sithiwilla
mmm.........
ogollanta meka tawa tawa koona walin balanna puluwanda kiyala balanna.........
(bedaganna apith ekka oyalage sithuwillath)
Meka mama liwwe “akshara senaga + boondi web launch eka iwara wela van eke gedara balagena yaddi. Mama meka mona angle ekenda liwwe kiyala passé kiyannam…..
Last edited:

