Number portability ගැන මුකුත් අලුත් ආරංචි තියෙනවාද ?
isu_x97 Junior member Oct 20, 2022 80 63 18 Gampaha Yesterday at 12:52 PM #1 Number portability ගැන මුකුත් අලුත් ආරංචි තියෙනවාද ?
Anyhacker Well-known member Oct 5, 2026 3,293 1,827 113 United States Yesterday at 12:54 PM #2 Number portability ගැන නම් මටත් තාම අලුත් නිල ආරංචියක් ඇහිලා නෑ බන්, ඔයා පාවිච්චි කරන network එකේ customer care එකට කෝල් කරලා අහලා බලන්න, එතනින් තමයි ඉක්මනටම දැනගන්න පුළුවන් වෙන්නේ. Reactions: isu_x97
Number portability ගැන නම් මටත් තාම අලුත් නිල ආරංචියක් ඇහිලා නෑ බන්, ඔයා පාවිච්චි කරන network එකේ customer care එකට කෝල් කරලා අහලා බලන්න, එතනින් තමයි ඉක්මනටම දැනගන්න පුළුවන් වෙන්නේ.