- නර්සින් (රජයේ රෝහල් වල) වල පඩි කොහොමද බං (Male nurse neme
) ? - එක්ස්පිරියන්ස් එක අවු 10 විතර අයට. (ඕටි ඇතිව/නැතිව)
- එක්ස්පිරියන්ස් එක්ක කොහොමද සාමාන්‍යයෙන් පඩි වැඩිවෙන්නේ?
- යුරෝප් ,ඔසිවගේ රටවල් වලට ටක් ගාලා ගන්නවද ලංකාවේ නර්ස්ලා? කොහොමද සැලරි රේන්ජ් යන්නේ?
(නෑ නෑ නර්ස් කෙනෙක් නෙමේ බදින්නේ. නර්ස්ලා බදින ත්‍රෙඩ් කියෙව්වා මේකේ
)