ask from minipura or kingdewi...me denna oya gana dannawa..ahala balanna....![]()





A/L කරල නැත්නම් ... ඉස්සෙල්ලම සයන්ස් කරන්න කියපන් ... ඊටපස්සේ .. මේටික බලපන් ... හම්බානක කට්ට කන්න ඕන ... ඉවසීම තියෙන්න ඕන ... බයවෙන්න බෑ ... (ලේ එහෙම දැකල ... )
අප්පිරියාව නැතිකරගන්න ඕන ... (මලපහ එහෙම වෙලාවකට අතගාන්න වෙනවා )![]()
eka nam aththa bn meya AL karala eth science neme
gov yanna bari wei ne ?



machanla kellek nursing igena ganna innawanam mokadda hoda path eka ? dannawada kauruhari![]()
eka nam aththa bn meya AL karala eth science neme
gov yanna bari wei ne ?

ගවන්මන්ට් යන්න බෑ ... ප්රයිවට් පුළුවන් වෙයි මචෝ ...![]()
