මචන්ලා මේකයි සීන් 1ක. මම නුවර ඒලියේ යන්න හිතන් ඉන්නවා. පුතයි, වයිෆුයි, මමයි, තව කපල් ඒකකුයි. ජූනි අන්තිම වගේ තමා යන්න ඉන්නේ. පොඩි ගෙයක් හරි කොටේජ් ටයිප් හොටෙල් 1ක් හරි තමා සෙට් කරගන්න ඔ්නි. ඒ් දවස් වෙද්දි Climate කොහොම වෙයිද? ඒක දිගට වැඩ කරලා පට්ට මහන්සී බන්. දවස් 2-3ක් ඉදලා, හීනියට අඩියක් ගහලා පොඩ්ඩක් නිදහසේ ඉදලා ඒන්න ඔ්නි. ලගදි ගියපු අය ඉන්නවානම් විස්තර දාන්න.
ෙරප් බම්ප් සතුටින් භාර ගනිමි.
ෙරප් බම්ප් සතුටින් භාර ගනිමි.