Nvidia 3D Vision ගැන දැනගමු..!

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machnag..3D compatible moniters kiyanne 120hz thama...uba 120hz moniter ekak gaththoth aniwa gahala thiyanawa 3D compatible kiyala..
    .
    6I2Y6.jpg

    3D & 3D Vision කියන්නේ දෙකක් බන්.එකක් නෙවෙයි.හැම 120 එකේම 3D vision compatible කියලා ගහලා නෑ.
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    මේකේන් බලන්න 3D vision කම්පැටිබල් ඩිස්ප්ලේස්.

    http://www.nvidia.com/object/3d-vision-requirements.html
    oka thama mama mechchara wela kiwa bungz..lol...those are just 3D monitors that support 3D vision..all those are 120hz..monitor eke kohewath gahala naa 3D Vision ready kiyala..gahala thiyenne 3D ready kiyala..they have included 90% of the 3D monitors in the market to that list..all are 120hz..so any 120hz monitor will give you the same graphics output..depends on the monitor if its LED or LCD..so they is no such thing as nvidia 3D VISION ready monitors..they are just 3D ready moniters..sorry for my ignorance..if u have a picture of a monitor that says "Nvidia 3D Vision Ready" you can post here
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oka thama mama mechchara wela kiwa bungz..lol...those are just 3D monitors that support 3D vision..all those are 120hz..monitor eke kohewath gahala naa 3D Vision ready kiyala..gahala thiyenne 3D ready kiyala..they have included 90% of the 3D monitors in the market to that list..all are 120hz..so any 120hz monitor will give you the same graphics output..depends on the monitor if its LED or LCD..so they is no such thing as nvidia 3D VISION ready monitors..they are just 3D ready moniters..sorry for my ignorance..if u have a picture of a monitor that says "Nvidia 3D Vision Ready" you can post here

    මේකේ බලපන් 3D & 3D vision දෙකක් ගහලා තියනවා.

    18_thumb.jpg
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    මේකේ බලපන් 3D & 3D vision දෙකක් ගහලා තියනවා.

    18_thumb.jpg
    nice..never seen b4..but this is also a 120Hz monitor..just the 3D vision kit is included inside..i believe thats why they named it 3D vision ready...even if theres a difference it cant be a significant difference between the both monitors..anyway thanks machnag...i didnt know about this b4 :)
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මෙහෙ මචං 3d shutter glasses නම් හොයාගන්න නෑ තවම. ඒත් samsung syncmaster 2233rz lcd monitor එක නම් තියෙනව. ඒක ලංකාවෙ සල්ලි වලින් 20,000ක් වගේ වෙනව. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ 2010 october-december වල samsung එක ඔය ජාතියෙ මොනිටර් හදන එක නතර කරල. ඒ කියන්නෙ දැනට market එකේ තියෙන්නෙ ඒ කාලෙ market එකට ආපුව. හබැයි ගාන නම් අඩුවක් නෑ. nvidia 3d shutter glasses වලට support කරන එකම samsung lcd monitor එක ඕක තමයි. :(
     
    machnag 3D shutter glasses wenama ganna baa..u have to buy the whole set..machnag oya Samsung monitor eka hadana eka nawaththuwata 120hz moniter palenna thiyanawa market eke..just search in google for 120hz monitors..if u have a monitor and a nvidia 3D vision supported graphics card u just have to buy the 3d kit..oneyma 120hz monitor ekak support karanawa machnag.. believe me danna hinda kiyanne..baya nathuwa wena onama brand ekaka 120hz monitor ekak aran balapan
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙහෙ මචං 3d shutter glasses නම් හොයාගන්න නෑ තවම. ඒත් samsung syncmaster 2233rz lcd monitor එක නම් තියෙනව. ඒක ලංකාවෙ සල්ලි වලින් 20,000ක් වගේ වෙනව. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ 2010 october-december වල samsung එක ඔය ජාතියෙ මොනිටර් හදන එක නතර කරල. ඒ කියන්නෙ දැනට market එකේ තියෙන්නෙ ඒ කාලෙ market එකට ආපුව. හබැයි ගාන නම් අඩුවක් නෑ. nvidia 3d shutter glasses වලට support කරන එකම samsung lcd monitor එක ඕක තමයි. :(

    ඇසුස් එකක් ගනින්.