Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Nvidia GTX 970 scandal සහ පාරිභෝගිකයා ජය ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nvidia GTX 970 scandal සහ පාරිභෝගිකයා ජය ගැනීම

games ගහන ගොඩක් අය දන්නවා ඇති අපිට Nvidia කරපු බොරුවක් ගැන. දන්නේ නැති අයත් ඇති නේ. ඔන්න ඒ අයත් දැන ගන්නකෝ ඔය ලොකු ලොකු company කොලේ වහලා කරන වැඩ.

GTX 970 4gb කාර්ඩ් එකක් ආවනේ 2015 මුලදී වගේ මට මතක. එකේ ඇත්තටම තියෙන්නේ 3.5+ 0.5 gb memory දෙකක්. එකේ 3.5gb memory එක තමා හරි run වෙන්නේ. අනික් 0.5gb එක slow එකක්. එකේ speed එක අර ලොකු එකට වඩා අඩුයි.

ඉතින් මේකේ ප්රශ්නේ තමා, මොකක්හරි game එකක් ran වෙද්දී computer driver එක try කරනවා 4gb card එකක් තියෙන නිසා 4gb memory එක use කරන්න. ඔය GTA V වගේ games තියෙන ඔක්කොම vram එක use කරන්න හදල තියෙන්නේ. එත් 3.5gb වෙනකන් අවුලක් නැතුව ගමේ එක run වෙනවා, but එතනින් එහාට යද්දී තමා කේස් එක එන්නේ. ඒ කියන්නේ අර slow 0.5gb කොටස use වෙන්න ගද්දීම, 3.5gb එකට වඩා 0.5gb කොටස slow හින්දා ප්රශ්න ගොඩක් එනවා. එකක් තමා 3.5gb වෙනකන් use කරගෙන හොදට ගහගෙන ආපු game එක slow වෙන්න ගන්නවා.බලන්නකෝ ඔය පල්ලෙහා එක දිහා, කොහොමද slow වෙන හැටි?

Shadow of Mordor

<3.5GB setting = 2688×1512 Very High =60 FPS

>3.5GB setting = 3456×1944 = 45 FPS (-25%)

Battlefield 4

<3.5GB setting = 3840×2160 2xMSAA =30 FPS

>3.5GB setting = 3840×2160 135% res = 15 FPS (-50%)

Call of Duty: Advanced Warfare

<3.5GB setting = 3840×2160 FSMAA T2x, Supersampling off = 71 FPS

>3.5GB setting = 3840×2160 FSMAA T2x, Supersampling on + 40 FPS (-44%)

ඒ විතරක් නෙවේ සමහර වෙලාවට කාර්ඩ් එක fail වෙලා game එක struck වෙනවා. මුළු computer එකම restart වෙන්නත් පුළුවන්. මේක වෙන්නේ very high resolutions දාලා play කරද්දී සහ anti-aliasing එහෙම දල ගහද්දි. මොකද ඒවට ලොකු vram එකක් යනවා. මේ වෙන නස්පැත්තිය නවත්තන ඕනේනම් settings අඩු කරන වෙනව, 3.5gb පන්නන්න දෙන්නේ නැතුව සෙට්ටින්ග්ස් අඩු කරලා තමා games ගහන්න ඕනේ. එකියන්නේ ඇත්තටම මේක 4gb නෙවේ 3.5 gb කාර්ඩ් එකක් කියල හිතාගන්න වෙන්නේ.

ඉතින් අන්තිමට උනේ මේකයි, US වල කට්ටියක් එකතුවෙලා Nvidia එකට නඩු දැම්මා. 3.5gb vram කාර්ඩ් එකක් 4gb කියලා රවට්ටලා දුන්නා කියලා. වැඩේ කියන්නේ උන් දිනුවා. නිකන් නෙවේ ඒ අයටනඩු කියන්න ගිය ගාස්තුවත් එක්කම ( $1.3 million) , US වලින් card ගත්ත අයට $30 ගැනේ refund කරන්නත් වෙලා.

ඔන්න බලපන් උන්ගේ law එකෙන් එහෙමයි පාරිබෝගිකයාට සලකන්නේ. එකට අපිට මොකද වෙලා තියෙන්නේ කියලා මට හිතුනා. මතකනේ පහු ගිය දවස් ටිකේ අපෙන් ඔය මොබිටෙල්, dialog කාරයෝ ගසා කාපු හැටි. වැඩි කරද්දී සින් සින් ගාල වැඩි කරපුවා අඩු කරන්නේ දවස් 2ක් විතර ගියාම. අපි නඩූ කිව්වා කියලා අපේ තියෙන දේත් නැතිවෙනවා ඇරෙන්න වෙන මොකුත් වෙන්නේ නැනේ.

මම දාපු විස්තර වල මොනවහරි අඩුපාඩුවක් තියෙනවනම් හරි ගස්සපල්ලා එහෙනම්. සුබ දවසක් හැමෝටම.

[QUOTE="jasz, post: 20483618, member: 51642"] [b]Nvidia GTX 970 scandal සහ පාරිභෝගිකයා ජය ගැනීම[/b] [SIZE=3][COLOR=Blue]games ගහන ගොඩක් අය දන්නවා ඇති අපිට Nvidia කරපු බොරුවක් ගැන. දන්නේ නැති අයත් ඇති නේ. ඔන්න ඒ අයත් දැන ගන්නකෝ ඔය ලොකු ලොකු company කොලේ වහලා කරන වැඩ. [IMG]http://cdn.wccftech.com/wp-content/uploads/2016/07/GTX-970-3.5-GB-Feature.jpg[/IMG] GTX 970 4gb කාර්ඩ් එකක් ආවනේ 2015 මුලදී වගේ මට මතක. එකේ ඇත්තටම තියෙන්නේ 3.5+ 0.5 gb memory දෙකක්. එකේ 3.5gb memory එක තමා හරි run වෙන්නේ. අනික් 0.5gb එක slow එකක්. එකේ speed එක අර ලොකු එකට වඩා අඩුයි. [IMG]http://cdn.wccftech.com/wp-content/uploads/2015/01/GM204_arch_0.jpg[/IMG] ඉතින් මේකේ ප්රශ්නේ තමා, මොකක්හරි game එකක් ran වෙද්දී computer driver එක try කරනවා 4gb card එකක් තියෙන නිසා 4gb memory එක use කරන්න. ඔය GTA V වගේ games තියෙන ඔක්කොම vram එක use කරන්න හදල තියෙන්නේ. එත් 3.5gb වෙනකන් අවුලක් නැතුව ගමේ එක run වෙනවා, but එතනින් එහාට යද්දී තමා කේස් එක එන්නේ. ඒ කියන්නේ අර slow 0.5gb කොටස use වෙන්න ගද්දීම, 3.5gb එකට වඩා 0.5gb කොටස slow හින්දා ප්රශ්න ගොඩක් එනවා. එකක් තමා 3.5gb වෙනකන් use කරගෙන හොදට ගහගෙන ආපු game එක slow වෙන්න ගන්නවා.බලන්නකෝ ඔය පල්ලෙහා එක දිහා, කොහොමද slow වෙන හැටි? [/COLOR][/SIZE][COLOR=Blue] [B]Shadow of Mordor[/B] <3.5GB setting = 2688×1512 Very High =60 FPS >3.5GB setting = 3456×1944 = 45 FPS (-25%) [B] Battlefield 4[/B] <3.5GB setting = 3840×2160 2xMSAA =30 FPS >3.5GB setting = 3840×2160 135% res = 15 FPS (-50%) [B] Call of Duty: Advanced Warfare[/B] <3.5GB setting = 3840×2160 FSMAA T2x, Supersampling off = 71 FPS >3.5GB setting = 3840×2160 FSMAA T2x, Supersampling on + 40 FPS (-44%)[/COLOR][LEFT][COLOR=Blue] [/COLOR] [/LEFT] [SIZE=3][COLOR=Blue] ඒ විතරක් නෙවේ සමහර වෙලාවට කාර්ඩ් එක fail වෙලා game එක struck වෙනවා. මුළු computer එකම restart වෙන්නත් පුළුවන්. මේක වෙන්නේ very high resolutions දාලා play කරද්දී සහ anti-aliasing එහෙම දල ගහද්දි. මොකද ඒවට ලොකු vram එකක් යනවා. මේ වෙන නස්පැත්තිය නවත්තන ඕනේනම් settings අඩු කරන වෙනව, 3.5gb පන්නන්න දෙන්නේ නැතුව සෙට්ටින්ග්ස් අඩු කරලා තමා games ගහන්න ඕනේ. එකියන්නේ ඇත්තටම මේක 4gb නෙවේ 3.5 gb කාර්ඩ් එකක් කියල හිතාගන්න වෙන්නේ. ඉතින් අන්තිමට උනේ මේකයි, US වල කට්ටියක් එකතුවෙලා Nvidia එකට නඩු දැම්මා. 3.5gb vram කාර්ඩ් එකක් 4gb කියලා රවට්ටලා දුන්නා කියලා. වැඩේ කියන්නේ උන් දිනුවා. නිකන් නෙවේ ඒ අයටනඩු කියන්න ගිය ගාස්තුවත් එක්කම ( $1.3 million) , US වලින් card ගත්ත අයට $30 ගැනේ refund කරන්නත් වෙලා. [COLOR=Magenta]ඔන්න බලපන් උන්ගේ law එකෙන් එහෙමයි පාරිබෝගිකයාට සලකන්නේ. එකට අපිට මොකද වෙලා තියෙන්නේ කියලා මට හිතුනා. මතකනේ පහු ගිය දවස් ටිකේ අපෙන් ඔය මොබිටෙල්, dialog කාරයෝ ගසා කාපු හැටි. වැඩි කරද්දී සින් සින් ගාල වැඩි කරපුවා අඩු කරන්නේ දවස් 2ක් විතර ගියාම. අපි නඩූ කිව්වා කියලා අපේ තියෙන දේත් නැතිවෙනවා ඇරෙන්න වෙන මොකුත් වෙන්නේ නැනේ.[/COLOR] :sorry: මම දාපු විස්තර වල මොනවහරි අඩුපාඩුවක් තියෙනවනම් හරි ගස්සපල්ලා එහෙනම්. සුබ දවසක් හැමෝටම. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom