Nvidia GTX 970 scandal සහ පාරිභෝගිකයා ජය ගැනීම

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Nvidia GTX 970 scandal සහ පාරිභෝගිකයා ජය ගැනීම

    games ගහන ගොඩක් අය දන්නවා ඇති අපිට Nvidia කරපු බොරුවක් ගැන. දන්නේ නැති අයත් ඇති නේ. ඔන්න ඒ අයත් දැන ගන්නකෝ ඔය ලොකු ලොකු company කොලේ වහලා කරන වැඩ.




    GTX-970-3.5-GB-Feature.jpg





    GTX 970 4gb කාර්ඩ් එකක් ආවනේ 2015 මුලදී වගේ මට මතක. එකේ ඇත්තටම තියෙන්නේ 3.5+ 0.5 gb memory දෙකක්. එකේ 3.5gb memory එක තමා හරි run වෙන්නේ. අනික් 0.5gb එක slow එකක්. එකේ speed එක අර ලොකු එකට වඩා අඩුයි.



    GM204_arch_0.jpg




    ඉතින් මේකේ ප්‍රශ්නේ තමා, මොකක්හරි game එකක් ran වෙද්දී computer driver එක try කරනවා 4gb card එකක් තියෙන නිසා 4gb memory එක use කරන්න. ඔය GTA V වගේ games තියෙන ඔක්කොම vram එක use කරන්න හදල තියෙන්නේ. එත් 3.5gb වෙනකන් අවුලක් නැතුව ගමේ එක run වෙනවා, but එතනින් එහාට යද්දී තමා කේස් එක එන්නේ. ඒ කියන්නේ අර slow 0.5gb කොටස use වෙන්න ගද්දීම, 3.5gb එකට වඩා 0.5gb කොටස slow හින්දා ප්‍රශ්න ගොඩක් එනවා. එකක් තමා 3.5gb වෙනකන් use කරගෙන හොදට ගහගෙන ආපු game එක slow වෙන්න ගන්නවා.බලන්නකෝ ඔය පල්ලෙහා එක දිහා, කොහොමද slow වෙන හැටි?


    Shadow of Mordor

    <3.5GB setting = 2688×1512 Very High =60 FPS
    >3.5GB setting = 3456×1944 = 45 FPS (-25%)

    Battlefield 4

    <3.5GB setting = 3840×2160 2xMSAA =30 FPS
    >3.5GB setting = 3840×2160 135% res = 15 FPS (-50%)

    Call of Duty: Advanced Warfare

    <3.5GB setting = 3840×2160 FSMAA T2x, Supersampling off = 71 FPS
    >3.5GB setting = 3840×2160 FSMAA T2x, Supersampling on + 40 FPS (-44%)

    ඒ විතරක් නෙවේ සමහර වෙලාවට කාර්ඩ් එක fail වෙලා game එක struck වෙනවා. මුළු computer එකම restart වෙන්නත් පුළුවන්. මේක වෙන්නේ very high resolutions දාලා play කරද්දී සහ anti-aliasing එහෙම දල ගහද්දි. මොකද ඒවට ලොකු vram එකක් යනවා. මේ වෙන නස්පැත්තිය නවත්තන ඕනේනම් settings අඩු කරන වෙනව, 3.5gb පන්නන්න දෙන්නේ නැතුව සෙට්ටින්ග්ස් අඩු කරලා තමා games ගහන්න ඕනේ. එකියන්නේ ඇත්තටම මේක 4gb නෙවේ 3.5 gb කාර්ඩ් එකක් කියල හිතාගන්න වෙන්නේ.


    ඉතින් අන්තිමට උනේ මේකයි, US වල කට්ටියක් එකතුවෙලා Nvidia එකට නඩු දැම්මා. 3.5gb vram කාර්ඩ් එකක් 4gb කියලා රවට්ටලා දුන්නා කියලා. වැඩේ කියන්නේ උන් දිනුවා. නිකන් නෙවේ ඒ අයටනඩු කියන්න ගිය ගාස්තුවත් එක්කම ( $1.3 million) , US වලින් card ගත්ත අයට $30 ගැනේ refund කරන්නත් වෙලා.

    ඔන්න බලපන් උන්ගේ law එකෙන් එහෙමයි පාරිබෝගිකයාට සලකන්නේ. එකට අපිට මොකද වෙලා තියෙන්නේ කියලා මට හිතුනා. මතකනේ පහු ගිය දවස් ටිකේ අපෙන් ඔය මොබිටෙල්, dialog කාරයෝ ගසා කාපු හැටි. වැඩි කරද්දී සින් සින් ගාල වැඩි කරපුවා අඩු කරන්නේ දවස් 2ක් විතර ගියාම. අපි නඩූ කිව්වා කියලා අපේ තියෙන දේත් නැතිවෙනවා ඇරෙන්න වෙන මොකුත් වෙන්නේ නැනේ. :sorry:

    මම දාපු විස්තර වල මොනවහරි අඩුපාඩුවක් තියෙනවනම් හරි ගස්සපල්ලා එහෙනම්. සුබ දවසක් හැමෝටම.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මතකයි ඕක ලෙඩේ ඇදිල ආව ඉස්සර.:yes: මෙහෙ මචන් පෙනි පෙනී හොරා කෑවත් ඒවට මොකුත් වෙන්නෙ නෑ.:angry:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    970 eka patta card ekak. Eth nvidia eun oka recommended karanne 1080p & 1440p gaming walata witarai. Dan tiyana games walata ultra daalath oya resolutions wala 3.5gb limit eka paninne na. 4k resolutions one e limit ekata yanna nam.

    Oka dan echchra case ekak nathi unath tawa 1-2 years walin wage case enna puluwan aluthen ena games walata.

    Nvidia eun driver update ekak release kala 3.5gb eka full unoth witarak low speed memory eka access karanna. Eka nisa card eka normal use ekedi aulak wenne na. :)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Thanks


    me lankaawane ban
    me lankaawane ban
    me lankaawane ban
    එකනේ බන් දුක:sorry:


    මතකයි ඕක ලෙඩේ ඇදිල ආව ඉස්සර.:yes: මෙහෙ මචන් පෙනි පෙනී හොරා කෑවත් ඒවට මොකුත් වෙන්නෙ නෑ.:angry:

    අපේ උන් හිටියනම් ඔතන උන් Nvidia එකෙන් ජරාවකුත් කාල, නඩු දැම්ම උන් හිරෙත් යවලයි නවතින්නේ.:rofl:



    970 eka patta card ekak. Eth nvidia eun oka recommended karanne 1080p & 1440p gaming walata witarai. Dan tiyana games walata ultra daalath oya resolutions wala 3.5gb limit eka paninne na. 4k resolutions one e limit ekata yanna nam.

    Oka dan echchra case ekak nathi unath tawa 1-2 years walin wage case enna puluwan aluthen ena games walata.

    Nvidia eun driver update ekak release kala 3.5gb eka full unoth witarak low speed memory eka access karanna. Eka nisa card eka normal use ekedi aulak wenne na. :)
    ඔව් මචන්, එලම කාර්ඩ් එකක්. අපේ ගොඩක් උන් ලග තියෙන්නේ 1080p මොනිටර් හෝ ඊට අඩු හින්ද අවුලක් නෑ. එත් nvidia drivers පට්ට විදිහට පිස්සු නටනවා සමහර වෙලාවට. :angry:


    :baffled::baffled:


    Well said
    thanks


    thanks thanks machan.
    rep++
    11.gif




    lankawe resale karanne 3rd party ekakin neh bung.. itin karanna deyak ne,
    ඔව් ලංකා එන්නේ සිංගා වලින් ගොඩක් ඒවා. ඒවාට ඕක සෙට් වෙන්නේ නැතිවෙයි. අපේ US වලින් ගෙන්න ගත්ත උනුත් ඇති. ඔන්න උන්ට හොදයි.


    Danne nathi dewal kochara wenawada neda
    Tfs bro ++
    Thanks
    11.gif
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඕක ගැන ඉස්සර Radioactive thread එකක් දාල තිබ්බ GTA V PC එකට ආපු කාලේ.හැබැයි හොඳ VGA card එකක්. TFS +
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    11.gif
    11.gif
    11.gif

    T F S !
    REP++++++
    thanks machan
    11.gif


    Thanks

    ඕක ගැන ඉස්සර Radioactive thread එකක් දාල තිබ්බ GTA V PC එකට ආපු කාලේ.හැබැයි හොඳ VGA card එකක්. TFS +
    එහෙමද? මට සෙට්උනේ නැනේ.... හොයල බලන්න ඕන. ලින්ක් එකක් තිබ්බොත් දාන්න. card එක හොදම එකක් බන්. අපිට වැඩිත් එක්ක
     
    Last edited: