NVQ & Engineering (Urgent Help)

amila_perera

Member
Oct 12, 2011
881
75
0
මචන්ලා NVQ Level 5 Mechanical Engineering (Auto) කෙරුවොත් මේ qualification එක OUSL එකේ Diploma in Technology - Mechanical Engineering එකට සමානද? :) NVQ Level5 එකෙන් supervisor job එකකට පැන ගන්න පුලුවන් වෙයිද? :P මචන් මේ ගැන දන්න කවුරු හරි bump එකක් reply එකක් වත් දීලම යන්න. සියලුම replies සහ bumps වලට රෙප් දෙනු ලැබේ. කවුරු හරි දන්නව නම් Kurunegala Technical college එකේ Phone Number එකත් දෙන්න
 
Last edited: