NVQ level 4 Course Help

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    NVQ level 4 course එකක් කරන්න ඕනෙ වෙලා තියෙනවා. ෆීල්ඩ් තමයි.. telecommunication,Electrical and Electronics හරි වෙනත් technical field එකක් හරි. telecommunication නම් වඩාත් හොදයි. රස්සාවක් කරන නිසා Week End course එකක් තමා හොයන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් ගැලපෙන කෝස් එකක් හොයා ගන්න උදව්වක් කරන්න !
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mokadda job eka machan?mekayi case eka nv2 4 denna puluwan register wela thiyenne COT witharayi anikwage denne NVQ3, NVQ 3 aragena 2 or 1 year walata passe NVQ 4 walata illanna puluwan anika ekath tv radio ban mama danna widihata narakada IVQ ekak kara gaththoth piliganeemath thiyanawa part time karagannath puluwan http://www.slbc.lk/images/stories/traning.png refer,IVQ ekata illanna puluwan machan 6 month eka karala ,anyway good luck,kokatath call ekak deela balahan SLBC eke prtical ekath hoda athi
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    NVQ level 4 course එකක් කරන්න ඕනෙ වෙලා තියෙනවා. ෆීල්ඩ් තමයි.. telecommunication,Electrical and Electronics හරි වෙනත් technical field එකක් හරි. telecommunication නම් වඩාත් හොදයි. රස්සාවක් කරන නිසා Week End course එකක් තමා හොයන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් ගැලපෙන කෝස් එකක් හොයා ගන්න උදව්වක් කරන්න !

    NCT Electrical & Electronic engineering වගේ ට්‍රයි කරලා බලහන්. උඹ කොහේද ඉන්නේ?
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    NVQ level 4 course එකක් කරන්න ඕනෙ වෙලා තියෙනවා. ෆීල්ඩ් තමයි.. telecommunication,Electrical and Electronics හරි වෙනත් technical field එකක් හරි. telecommunication නම් වඩාත් හොදයි. රස්සාවක් කරන නිසා Week End course එකක් තමා හොයන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් ගැලපෙන කෝස් එකක් හොයා ගන්න උදව්වක් කරන්න !

    NVQ නම් මචන් ඔය උද කිව්වා ෆීල්ඩ් වලින් තියෙනවද දන්නේ නැ.

    ඔය ෆීල්ඩ් එකේ එව්වම ඕනේ නම් city & Guilds එකේ නම් තියෙනවා,පොඩ්ඩක් බලන්න.හැබැයි එකේ NVQ නෙමේ.ඒ වගේ වෙන ක්‍රමයක්.

    කෝකටත් SLT එකේ Open Univercity එකේ බලන්න.
    මරදාන ටෙක් එකේ ඇති,හැබැයි ෆුල් time ද දන්නේ නැ:baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    NVQ නම් මචන් ඔය උද කිව්වා ෆීල්ඩ් වලින් තියෙනවද දන්නේ නැ.

    ඔය ෆීල්ඩ් එකේ එව්වම ඕනේ නම් city & Guilds එකේ නම් තියෙනවා,පොඩ්ඩක් බලන්න.හැබැයි එකේ NVQ නෙමේ.ඒ වගේ වෙන ක්‍රමයක්.

    කෝකටත් SLT එකේ Open Univercity එකේ බලන්න.
    මරදාන ටෙක් එකේ ඇති,හැබැයි ෆුල් time ද දන්නේ නැ:baffled::baffled:
    11.gif
    Thanks machan
    ape office ekata one kiyanne NVQ 4 mai neh :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    11.gif
    Thanks machan
    ape office ekata one kiyanne NVQ 4 mai neh :(

    මාත් දැනුයි දැක්කේ මචන්
    එහෙනම් NVQ එක කරන්න
    උබ දාපු ලින්ක් එකේ අවුරුදු 3ක් දල තියෙනවා නේ course period එක.
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මට දැන ගන්න පුලුවන්ද ඔබ තුමාගේ Mathematics දැනුම පිලිබදව...මං මේ හදන්නේ ඔබ තුමාට උදව්වක් ක‍රන්න....

    මොකද මං ඔය විෂයන් තුන පිළිබද එහා කෙරවල දැක්ක කෙනෙක් නිසා අහන්නේ.......

    ඔබ තුමා Electrical සහ Electronic පිළිබද වෙනස දන්නවද?
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් දැනුයි දැක්කේ මචන්
    එහෙනම් NVQ එක කරන්න
    උබ දාපු ලින්ක් එකේ අවුරුදු 3ක් දල තියෙනවා නේ course period එක.
    ow machan.. eka tama seen eka.. eeta wada adu kalekin nvq 4 ganan course ekak set une nehe ( part time)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට දැන ගන්න පුලුවන්ද ඔබ තුමාගේ Mathematics දැනුම පිලිබදව...මං මේ හදන්නේ ඔබ තුමාට උදව්වක් ක‍රන්න....

    මොකද මං ඔය විෂයන් තුන පිළිබද එහා කෙරවල දැක්ක කෙනෙක් නිසා අහන්නේ.......

    ඔබ තුමා Electrical සහ Electronic පිළිබද වෙනස දන්නවද?
    pm kala
    +33+ rep
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow machan.. eka tama seen eka.. eeta wada adu kalekin nvq 4 ganan course ekak set une nehe ( part time)

    උබ telecommunication පැත්තෙන් යනවා නම් මචන් SLT එක නම් සුපිරි.
    එත් NVQ ඉල්ලනවමයි කිව්වා නේ.
    ඔෆිස් එකෙන් නිවාඩු ගන්න පුළුවන් නම් ෆුල් ටයිම් එකක් වගේ බලන්න,
    එහෙම ඕවට දැන් කැමති නැ ගොඩක් කම්පැනි කාරයෝ.එකයි අවුල.
    course එකත් කරලා මරු වෙයි කියල:lol::lol:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කඩවත නේ බං

    කඩවත ඉඳන් මරදාන ටෙක් එකට යන්න.මම හිතන්නේ ඒක තමයි උඹට ලඟින්ම තියෙන්නේ.අනික කෝස් එක තියෙන්නේ වීකෙන්ඩ්.හැබැයි කොල්ලෝ අවුරුදු 03ක් බඩගාන්න ඕනි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ