Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
NVQ Level 4 ICT Technician Exam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්රොරො මං කලා ඔක..2017 ගෙමක් නැ...

දැන් නම් ටෙස්ට් දෙකක් තියනවාලු එකක් පෙපර් එකක් mcq වගේ

අනිත් එක practical

එකට වෙන ටෙක් එකකින් දෙන්නෙක් එනවා ප්රැක්ටිකල් බලන්න..උන් ප්රැක්ටිකල් සෙට් එකක් ඇරන් එන්නෙ. උන් එ ටික ලමයිට බෙදලා දෙනවා කරලා පෙන්නන්න කියලා..එහෙන් මෙහෙන් දෙන්නෙක් තුන්දෙනෙක් වැඩෙ කරලා පෙන්නනකොට පොර ඇවිත් ප්රැක්ටිකල් එක බලන්න ගන්නවා ඔක්කොගෙම..කොලේඇරන් ලගටඇවිත් ප්රැක්ටිකල් එක බලලා එකේ මොනා හරි කරලා පෙන්නන්න කියනවා..වැඩෙ කරලා පෙන්නුවොත් ඒ ප්රැක්ටිකල් එකට පාස් එක දානවා..උබලගෙ it ගුරා හොදය් නම් පොඩි සෙප් එකක් දාගන්න පුලුවන්..සුවර් නැ ඉතින්.හොදම වැඩේ ටෙක් එකේ කරන්න දුන්න ප්රැක්ටිකල් ටික ආය කරලා යන එක තමා..

මගෙන් ඇහුවෙ වර්ඩ් වලට mail merge, text formting එක්සෙල් if function Absolute Cell References, ඇක්සස් වලත් ඩෙටා ටෙබල් වලට දාලා පෙන්නන කිවා.ආය රිලෙසන්සිප් දාලා පෙන්නන්න කිවා. පොටොසොප් නම් අවුරැදු උත්සවෙකට ආරදනා පත්රයක් හදන්න කිවා අකුරැ සිංහලෙන් දාලා..html hiperlink එකක් දාන්න කිවා ආය ටෙබල් එකක් හදන්න කිවා..නෙට්වර්ක් වලට ටොපොලොජිස් අහලා කෙබල් එකක් ක්රිම්ප් කරලා ටෙස්ටරෙන් පෙන්නන්න කිවා.විබි නම් ප්රැක්ටිකල් එක කාටවත් හදා ගන්න බැරි වුනා..ඇයි කියලා ඇහුවම අපේ සර් කරයා ඒ පාඩම ඉවර කරන්න බැරි වුනා කියලා උන්ට කිවා..(පොර මාතර ඒ දවස් වල ගංවතුරක් ඇවිත් ඒ ටික උගන්නන බැරි උනා)උන් ඉටපස්සෙ උගන්නපු ටිකට සිම්පල් කැල් එකක් හදන්න කිවා...අන්තිමට උන් දුන්න vb ප්රැක්ටිකල් එක හදන විදිය කියලා දිලා ගියා..කොහොම හරි vb සිම්පල් කැල් එක හදාගත්ත 4දෙනෙක් විතරය් levl4 දුන්නෙ.අනිත් උන්ට ඉලග බැජ් එකට එක්සැම් කරනකොට vb පෙන්නලා lvel 4 දාගන්න කියලා ලෙවල් 3 දිලා ගියා.. ප්රැක්ටිකල් ගන්නකොට අහන එවට ඇබරෙන්නෙ නැතුව වන් සොට් උත්තර දිපන් එතකොට වැඩිය අහන්නැ.ඇබරනොත් ටිකක් වැඩිපුර අහනවා. එහෙනම් good luck..

[QUOTE="TMR72, post: 24589325, member: 559534"] [SIZE="5"]බ්රොරො මං කලා ඔක..2017 ගෙමක් නැ... දැන් නම් ටෙස්ට් දෙකක් තියනවාලු එකක් පෙපර් එකක් mcq වගේ අනිත් එක practical එකට වෙන ටෙක් එකකින් දෙන්නෙක් එනවා ප්රැක්ටිකල් බලන්න..උන් ප්රැක්ටිකල් සෙට් එකක් ඇරන් එන්නෙ. උන් එ ටික ලමයිට බෙදලා දෙනවා කරලා පෙන්නන්න කියලා..එහෙන් මෙහෙන් දෙන්නෙක් තුන්දෙනෙක් වැඩෙ කරලා පෙන්නනකොට පොර ඇවිත් ප්රැක්ටිකල් එක බලන්න ගන්නවා ඔක්කොගෙම..කොලේඇරන් ලගටඇවිත් ප්රැක්ටිකල් එක බලලා එකේ මොනා හරි කරලා පෙන්නන්න කියනවා..වැඩෙ කරලා පෙන්නුවොත් ඒ ප්රැක්ටිකල් එකට පාස් එක දානවා..උබලගෙ it ගුරා හොදය් නම් පොඩි සෙප් එකක් දාගන්න පුලුවන්..සුවර් නැ ඉතින්.හොදම වැඩේ ටෙක් එකේ කරන්න දුන්න ප්රැක්ටිකල් ටික ආය කරලා යන එක තමා.. මගෙන් ඇහුවෙ වර්ඩ් වලට mail merge, text formting එක්සෙල් if function Absolute Cell References, ඇක්සස් වලත් ඩෙටා ටෙබල් වලට දාලා පෙන්නන කිවා.ආය රිලෙසන්සිප් දාලා පෙන්නන්න කිවා. පොටොසොප් නම් අවුරැදු උත්සවෙකට ආරදනා පත්රයක් හදන්න කිවා අකුරැ සිංහලෙන් දාලා..html hiperlink එකක් දාන්න කිවා ආය ටෙබල් එකක් හදන්න කිවා..නෙට්වර්ක් වලට ටොපොලොජිස් අහලා කෙබල් එකක් ක්රිම්ප් කරලා ටෙස්ටරෙන් පෙන්නන්න කිවා.විබි නම් ප්රැක්ටිකල් එක කාටවත් හදා ගන්න බැරි වුනා..ඇයි කියලා ඇහුවම අපේ සර් කරයා ඒ පාඩම ඉවර කරන්න බැරි වුනා කියලා උන්ට කිවා..(පොර මාතර ඒ දවස් වල ගංවතුරක් ඇවිත් ඒ ටික උගන්නන බැරි උනා)උන් ඉටපස්සෙ උගන්නපු ටිකට සිම්පල් කැල් එකක් හදන්න කිවා...අන්තිමට උන් දුන්න vb ප්රැක්ටිකල් එක හදන විදිය කියලා දිලා ගියා..කොහොම හරි vb සිම්පල් කැල් එක හදාගත්ත 4දෙනෙක් විතරය් levl4 දුන්නෙ.අනිත් උන්ට ඉලග බැජ් එකට එක්සැම් කරනකොට vb පෙන්නලා lvel 4 දාගන්න කියලා ලෙවල් 3 දිලා ගියා.. ප්රැක්ටිකල් ගන්නකොට අහන එවට ඇබරෙන්නෙ නැතුව වන් සොට් උත්තර දිපන් එතකොට වැඩිය අහන්නැ.ඇබරනොත් ටිකක් වැඩිපුර අහනවා. එහෙනම් good luck..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom