NVQ 5 Gazette karala thibuna neda machnz





man kara bro den complete, ilagata mokakda karanna kiyala idea ekak nehe.karapu aya innawada beluwe idea ekak ganna,,,![]()
අඩේ ෆුල් ටයිම්ද , පාර්ට් ටයිම්ද කලේman kara bro den complete, ilagata mokakda karanna kiyala idea ekak nehe.karapu aya innawada beluwe idea ekak ganna,,,![]()
univotec eke degree ekakata apply karanna
අඩේ ෆුල් ටයිම්ද , පාර්ට් ටයිම්ද කලේ
5 කලාට පස්සේ යුනිවොටෙක් එකෙ ඩිග්‍රි එක කරන්න පුලුව්න් සීන් එකක් නේද තියෙන්නේ
ICT ද කලේ
උබ දැන් ජොබ් එකක් කරන් නෑ නේද එතකොටfulltime kare machan.. ICT eka tamayi kare...
machan meka poddak balapanko link eka. eke univotec eka UGC eken nemei palanaya wenne. Degree eka karoth job market aul weida?
meke tiyenawa wistare - http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-government-universities.html

උබ දැන් ජොබ් එකක් කරන් නෑ නේද එතකොට
වයස කීයද බන්
මම නම් හිතන්නේ එහෙම් අවුලක් වෙන එකක් නෑ බන්... උබට වැඩ පුලුවන්නම්
ප්‍රයිවට් ජොබ් වලදි
මම Nvq කරල නෑ බන්, එක්ස්පීර්යන්ස් වලින් NVQ දාන්න මන් අහල බැලුව ටෙක් එකෙන් ඒකයි උබේන් මේ ගැන ඇහුවෙ..
මරදානේ එකේද කලේ
ne ban No job. 21 ban wayasa, man kare GALLE ban.
Univotec දාපන් මචං Miss Namali නේද InstructorUnivotec දාපන් මචං
miss nimali kiyala miss kenek nam innawa matara eke.. ape instructor![]()


