Machanla software Engineering wala NVQ course eka kohomada koheda kranna oni....pls help
igoot4 Junior member Nov 3, 2011 121 3 18 Aug 25, 2017 #1 Machanla software Engineering wala NVQ course eka kohomada koheda kranna oni....pls help
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,802 113 වලපල්ලේ Aug 25, 2017 #2 රත්මලානේ ලලිත් ඇතුලත්මුදලි එකෙත් තියෙනවා .. නැත්තන් නාරාහේන්පිට VTA එකෙත් තියෙනවා.. මේ දෙක කිවේ මේ දෙකේ පහසුකම් හොඳට තියෙනවා.. මේ දෙකම දුර නං ලඟම VTA එකට ගිහින් බලන්න. http://www.vtasl.gov.lk/vta/contact.php
රත්මලානේ ලලිත් ඇතුලත්මුදලි එකෙත් තියෙනවා .. නැත්තන් නාරාහේන්පිට VTA එකෙත් තියෙනවා.. මේ දෙක කිවේ මේ දෙකේ පහසුකම් හොඳට තියෙනවා.. මේ දෙකම දුර නං ලඟම VTA එකට ගිහින් බලන්න. http://www.vtasl.gov.lk/vta/contact.php
idhasitha Well-known member Nov 3, 2008 3,496 692 113 NaughtyAmerica Aug 25, 2017 #4 mat kale HNDIT - NVQ 6 mamanam kiyanne kelinma degree ekak kragana natan aye kerenne ne owa NIBM , SLIIT wage ekekata yanna , natan BIT kranna
mat kale HNDIT - NVQ 6 mamanam kiyanne kelinma degree ekak kragana natan aye kerenne ne owa NIBM , SLIIT wage ekekata yanna , natan BIT kranna