NZ overthrow to England 6 or 5 ?? Dharmasena did a mistake ??

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මුලු නවසීලන්තයම එලිවෙනකම් ඇහරිලා මැච් එක බැලුවා.අඩො ලංකාවේ ඉන්න පොන්ස්ලා ටිකත් ඊයේ රෑ නිදාගෙන නෑ වගේ.සිංහලුන්ට ඉරිෂියාවට දවස් දෙක තුනක් යනකම් නින්දක් යන එකක් නෑ.තොපේ බැරි කමට වෙන එවුන්ට බැනලා වැඩක් නෑ.:lol::lol:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,313
    2,603
    113
    Colombo
    ලකුනු 6 වෙනුවට ලකුනු 5ක් දුන්නනම් strike එකෙ ඉන්නෙ රශීඩ්. එහෙනම උනානම් NZ දිනුම්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,300
    113
    සේදවත්ත
    Dan Breaking News walata kiwu wa.
    Meka dekala Kumara Darmasena England capitan gen CUP aeka uduragena Airport 1y plane eka yanna hdankotama nawathwala Dharmasena CUP aeka New Zeland team aekata dila.


    New Zeland team aeka CUP aeka epa apita winning team aekata labuna salli tika genath denna kiyala.


    Dharmasena Ravi KArunanayakta call karala kiyala.
    Den ething salli tika Newzeland walatath nehe England walatath nehe

    comment of the world cup :D