NZ Study කරන්න ගිහින් ඉන්න කට්ටිය...

asi

Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    IT Postgraduate degree එකක් කරන්න New Zealand යන්න කල්පනා කරනවා NZ Study කරන්න ගිහින් ඉන්න කට්ටියගෙන් පොඩි details ටිකක් දෙනවද

    1.) IT Postgraduate degree එකක් කරන්න පුළුවන් affordable Uni or Collage එකක් තෝරාගන්නේ කොහොමද ? මම දැනට හොයල බලපු විදියට Auckland , Wellington, Hamilton වගේ main city වල තියෙන universities course fee එක ටිකක් වැඩි Invercargill වගේ නම් ගොඩක් අඩුයි එත් Invercargill වල ජොබ්ස් ලිවින්ග් ලයිෆ් එක මොන වගේ ද දන්නේ නෑ

    2.) හැමෝම වගේ කියන්නේ Auckland තමයි පාර්ට් ටයිම් ජොබ් හොයාගන්න පුළුවන් / ලේසි කියල ඒඋනාට living expenses එහෙම වැඩි කියලත් කියනවා Auckland City ඉන්න සහ අනිත් City (Wellington, Hamilton) වල Study කරන අයගේ experience මොනවද ? කොහොමද දවසේ වැඩකටයුතු මොන වගේ life එකක් ද ගෙවන්නේ

    3.) මාස්ටෙර්ස් ඩිග්රි එක ඉවර උනායින් පස්සේ NZ වල තියෙන ඩිමාන්ඩ් එක කොහොමද Study ඉවරකරලා permanent ජොබ්ස් හොයාගන්න පුලුවන්ද හොයාගත්ත අය ඉන්නවද කොහොමද කලේ

    4.) married කෙනෙක් Study වලට යනවනම් family එකක් එක්ක යන්න පුළුවන්, එහෙම ගිහින් ඉන්න අය ඉන්නවද කොහොමද settle වෙන්නේ ?

    5.) ලංකාවේ රෙකමන්ඩ් කරන්න පුළුවන් පිළිගත් ඒජන්ට් ලා ඉන්නවද ? ගියපු අය පුලුවන්නම් කියන්න.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අඩේ!
    කැලේ යන්න එපා!

    මොන රටක ගියත් ලක්ෂයක්වත් ජනගහනයක් ඉන්න නගරෙකට පැයකින් වත් යන්න පුළුවන් තැනකට පලයන්.

    Invercargill යන වෙලාවේ ඇන්ටක්ටිකාවට පලයන්.
     
    • Like
    Reactions: asi

    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    අඩේ!
    කැලේ යන්න එපා!

    මොන රටක ගියත් ලක්ෂයක්වත් ජනගහනයක් ඉන්න නගරෙකට පැයකින් වත් යන්න පුළුවන් තැනකට පලයන්.

    Invercargill යන වෙලාවේ ඇන්ටක්ටිකාවට පලයන්.
    අම්මෝ යකෝ idea එකක් ගන්න තමයි අහන්නේ Invercargill පොඩි city එකක් කියල බැලුවම පේනවා තැන්ක්ස් මචන්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අම්මෝ යකෝ idea එකක් ගන්න තමයි අහන්නේ Invercargill පොඩි city එකක් කියල බැලුවම පේනවා තැන්ක්ස් මචන්
    මගේ අත්දැකීමේ හැටියට නම්, 1 Million වත් ජනගහනයක් නැති නගර වල පිට රට එවුන්ට ජොබ් සෙට් වෙනවා බොහොම අඩුයි. මොකද වැඩි හරියක් ඉන්නේ local මිනිස්සු. උං බයයි පිටරට එවුන්ව ඇතුලට ගන්න. මුනට හිනාවෙලා, list එකෙන් කපලා දානවා interview ගියාම. ඕක්ලන්ඩ් බැරි නම්, ඔසී වල බලපන්. කැනඩා, UK මොකෝ?

    Language වලට බය නැති නම්, Germany, Italy, Japan, Taiwan බලපන්.
     
    • Like
    • Haha
    Reactions: speedmalli and asi

    ඕක්ලන්ඩ් බැරි නැ මචන් මන් options බැලුවෙ NZ වල IT field එකට high demand එකක් තියෙනවා කියල කිව්වා ප්ලෑන් එක Study කරලා ගල්වෙන්න
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඕක්ලන්ඩ් බැරි නැ මචන් මන් options බැලුවෙ NZ වල IT field එකට high demand එකක් තියෙනවා කියල කිව්වා ප්ලෑන් එක Study කරලා ගල්වෙන්න
    උඹ ඔය කලින් කියපු දිහා ගියොත්, බැහැපු ගමන් ගල් වෙනවා. අමු ඩොටේ. ලඟම නගරෙටත් පැය ගානක් යන්න ඕන. ජොබ්ස් අඩුයි. LinkedIn එකේ ජොබ්ස් බලපන්.
    ඕන නම් තව, Apply කරලා බලපන් qualification දාලා.
     
    • Like
    Reactions: asi

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒ උනාට මචං අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට සහය දෙන එක නේද හොද වෙනින් රටවලට යන්නේ නැතුව?
    උඹට මොන රටට යන්නද කැමති? :lol:
     
    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    උඹ ඔය කලින් කියපු දිහා ගියොත්, බැහැපු ගමන් ගල් වෙනවා. අමු ඩොටේ. ලඟම නගරෙටත් පැය ගානක් යන්න ඕන. ජොබ්ස් අඩුයි. LinkedIn එකේ ජොබ්ස් බලපන්.
    ඕන නම් තව, Apply කරලා බලපන් qualification දාලා.
    me dawaswala borders wahala nisa un respond karanne na neda but try ekak deela balannam
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    I don't think there's much difference in the COL in Auckland and Wellington. Probably 10% difference as WLG property prices and rents have gone up markedly. Just a few days ago someone from WLG called me to get some help and had a long chat. Invercargill is remote but Dunedin is only a bit higher up in COL.
    It's a good country to live. I don't live there but been there a few times. Check on Christchurch too.

    When you go in as a student to any country, there are a lot of factors that needs careful consideration. It's not easy to manage if you don't have a job.
    Hope someone in NZ will reply.

    Try to find a job since you have a degree. Several of my friend's children migrated to Canada easily.
     
    • Like
    Reactions: asi

    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    ඒ උනාට මචං අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට සහය දෙන එක නේද හොද වෙනින් රටවලට යන්නේ නැතුව?
    අම්මෝ බන් මොනවට කියනවද ඔය රෙජිම්ය් එක කෙලවෙලා යනකන් රට නැගුම තමා හැමදාම

    I don't think there's much difference in the COL in Auckland and Wellington. Probably 10% difference as WLG property prices and rents have gone up markedly. Just a few days ago someone from WLG called me to get some help and had a long chat. Invercargill is remote but Dunedin is only a bit higher up in COL.
    It's a good country to live. I don't live there but been there a few times. Check on Christchurch too.

    When you go in as a student to any country, there are a lot of factors that needs careful consideration. It's not easy to manage if you don't have a job.
    Hope someone in NZ will reply.

    Try to find a job since you have a degree. Several of my friend's children migrated to Canada easily.
    im not compatible with Canada weather bu I know some of my friends easily migrated and populated country to grow but I do have personal interest of living in New Zealand and though looking for better option to start by taking some advice from Student, migrants etc
    ------ Post added on Jan 27, 2021 at 4:26 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අම්මෝ බන් මොනවට කියනවද ඔය රෙජිම්ය් එක කෙලවෙලා යනකන් රට නැගුම තමා හැමදාම

    im not compatible with Canada weather bu I know some of my friends easily migrated and populated country to grow but I do have personal interest of living in New Zealand and though looking for better option to start by taking some advice from Student, migrants etc
    ------ Post added on Jan 27, 2021 at 4:26 PM
    Was my dream country until I realize that I have my destiny elsewhere.
     
    • Like
    Reactions: asi

    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    Was my dream country until I realize that I have my destiny elsewhere.
    not sure about the destiny and I haven't realized yet I hope can change by trying something, its good to hear that you found your destiny as im still struggling to find mine
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Auckland hodai mchn..patta traffic habai comparing to other cities..jobs tikak wadi anik cities walata wada. habai wellington lassanai and locals thama first priority. Studies walata gihin nah habai ape company eke branch ekak open kalama eke training ekata giya auckland
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මගේ අත්දැකීමේ හැටියට නම්, 1 Million වත් ජනගහනයක් නැති නගර වල පිට රට එවුන්ට ජොබ් සෙට් වෙනවා බොහොම අඩුයි. මොකද වැඩි හරියක් ඉන්නේ local මිනිස්සු. උං බයයි පිටරට එවුන්ව ඇතුලට ගන්න. මුනට හිනාවෙලා, list එකෙන් කපලා දානවා interview ගියාම. ඕක්ලන්ඩ් බැරි නම්, ඔසී වල බලපන්. කැනඩා, UK මොකෝ?

    Language වලට බය නැති නම්, Germany, Italy, Japan, Taiwan බලපන්.
    Germany, Italy ehema settle wenna amarui neda ? Canada, Ausi walata wada Europe countries wala PR ehema ganna amarui neda samanyen ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Germany, Italy ehema settle wenna amarui neda ? Canada, Ausi walata wada Europe countries wala PR ehema ganna amarui neda samanyen ?
    නෑ. හැම රටටම Qualification ඕන, Experience ඕන, Language එක ඕන. ඔසී, කැනඩා ලේසි වෙලා තියෙන්නේ ගොඩක්ම language එක English නිසා නෙ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    What about Sweden?
    Easy to settle if you complete whatever the required number of years of living.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මගේ අත්දැකීමේ හැටියට නම්, 1 Million වත් ජනගහනයක් නැති නගර වල පිට රට එවුන්ට ජොබ් සෙට් වෙනවා බොහොම අඩුයි. මොකද වැඩි හරියක් ඉන්නේ local මිනිස්සු. උං බයයි පිටරට එවුන්ව ඇතුලට ගන්න. මුනට හිනාවෙලා, list එකෙන් කපලා දානවා interview ගියාම. ඕක්ලන්ඩ් බැරි නම්, ඔසී වල බලපන්. කැනඩා, UK මොකෝ?

    Language වලට බය නැති නම්, Germany, Italy, Japan, Taiwan බලපන්.
    Ausi enna epa residence ganna ona kamak tiyenawa nam saha ekata minimum individual points 95k hadaganna barinam.