NZ වල නෝර්ත් අයිලන්ඩ් එකේ Bay of Plenty කියන පළාතේ ප්‍රධානම නගරය තමයි ටව්රන්ගා කියන්නේ. ටව්රන්ගා වල ප්‍රධානම දේ වෙන්නේ නගරයේ තියන වරාය. මේ වීඩියෝ එක කරේ ගිය මාසේ.