O/L පාස් නැතත් උපාධියක්.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    O/L පාස් නැතත් උපාධියක්.

    Even if unsuccessful in 10 subjects a Degree will be awarded - Mahindananda Aluthgamage

    Deputy Minister, Mr Mahindananda Aluthgagamage at a workshop yesterday said that the Government will initiate a plan to award a degree even if someone is unsuccessful in all 10 subjects at the Ordinary Level Examination.

    Political analysts wonder the establishment of private universities will pave the way for a similar system while it is unfortunate to have such people as Ministers in the country who have not even got through the Ordinary Level Examination.

    ඔය ඕනේ තරන් ආචාර්ය උපාධි ගත්තු අය ඉන්නේ 8 වත් පාස් නැති. :rofl::P
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඔව් ඔව්...ලඟදිම රත්තරන් ලා.. නාමල් ලා... පබා ලාට digree පට්ටම් ගන්න පුලුවන් සල්ලි දුන්නාම...

    එච්චරයි දැන් අඩු මුන්ට...:frown::frown::frown:
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මේ ගොනාට තේරෙන්නේ නැද්ද රස්සා නැතුව උපාධිදාරින් ඉන්න රටේ හැමොටම උපාධි දුන්නම රස්සා දෙන්නේ මුගේ තාත්තා ද ????
    :dull::dull:

    තමන්ගේ ගෑනිව හදාගන්න බැරි උන් එනවා මෙතන රට හදන්න.........

    හරකෙක් උනාට උම්බෑ කියන්න ඔනේ නෑ......... අපි දන්නව හරකෙක් කියලා......

    :rolleyes::rolleyes::rolleyes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේ ගොනාට තේරෙන්නේ නැද්ද රස්සා නැතුව උපාධිදාරින් ඉන්න රටේ හැමොටම උපාධි දුන්නම රස්සා දෙන්නේ මුගේ තාත්තා ද ????
    :dull::dull:

    ඔයාගේ දැනුම පුංචි වැඩී.
    ඒකට තමයි සංවර්ධනය කියන්නේ. රටේ හැම කෙනෙකුටම උපාධියක් තිබීම. 100% සාක්ෂරතාවය:rofl::rolleyes:.

    ප.ලි.
    ඒක එයාගේ උත්තරේ. මොකද එයාගේ ඉලක්කය තමයි ඒක. :oo:

    හරි සෝක්.
    :lol:
     
    :oo::oo:
    :rolleyes::rolleyes::rolleyes:

    8 පාස් උනාම උපාධියක් දුන්නා කියලා සාක්ෂරතාවය වැඩි වෙනවාද ??? එකෙන් වෙන්නේ උපාධියේ වටිනාකමක් නැති වෙන එක...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ ගොනාට තේරෙන්නේ නැද්ද රස්සා නැතුව උපාධිදාරින් ඉන්න රටේ හැමොටම උපාධි දුන්නම රස්සා දෙන්නේ මුගේ තාත්තා ද ????
    :dull::dull:

    තමන්ගේ ගෑනිව හදාගන්න බැරි උන් එනවා මෙතන රට හදන්න.........

    හරකෙක් උනාට උම්බෑ කියන්න ඔනේ නෑ......... අපි දන්නව හරකෙක් කියලා......

    :rolleyes::rolleyes::rolleyes:

    sira kathawa, gani wageda ban rata. lol
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔබතුමාට වැටහුනේයැයි මම සිතමි.
    :oo::oo:
    :rolleyes::rolleyes::rolleyes:

    8 පාස් උනාම උපාධියක් දුන්නා කියලා සාක්ෂරතාවය වැඩි වෙනවාද ??? එකෙන් වෙන්නේ උපාධියේ වටිනාකමක් නැති වෙන එක...

    ප.ලි.
    ඒක එයාගේ උත්තරේ. මොකද එයාගේ ඉලක්කය තමයි ඒක. :oo:

    එයා = MR
    :lol:
    උඹල අර මෙව්වා බල්බ් වගේද මන්ද.:P
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මේ ගොනාට තේරෙන්නේ නැද්ද රස්සා නැතුව උපාධිදාරින් ඉන්න රටේ හැමොටම උපාධි දුන්නම රස්සා දෙන්නේ මුගේ තාත්තා ද ????
    :dull::dull:

    තමන්ගේ ගෑනිව හදාගන්න බැරි උන් එනවා මෙතන රට හදන්න.........

    හරකෙක් උනාට උම්බෑ කියන්න ඔනේ නෑ......... අපි දන්නව හරකෙක් කියලා......

    :rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: