O/L විතරක් තිබෙන කෙනෙක්ට Higher Education opportunities?

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    O/L විතරක් සමත් කෙනෙක්ට (A/L - 1S only: Commerce Stream) යන්න පුලුවන් හොඳ path එක මොකද්ද? Higer Education opportunities මොනවද?

    Thanks in advance.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    O/L විතරක් සමත් කෙනෙක්ට (A/L - 1S only: Commerce Stream) යන්න පුලුවන් හොඳ path එක මොකද්ද? Higer Education opportunities මොනවද?

    Thanks in advance.
    reason?
    එච් ආර් කරන්න පුළුවන් .
    කර්ලා එම් බී ඒ කරනන් පුළුවන් .
    oya HR karana taramata job opportunities tiyeda bn? :nerd:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    O/L විතරක් සමත් කෙනෙක්ට (A/L - 1S only: Commerce Stream) යන්න පුලුවන් හොඳ path එක මොකද්ද? Higer Education opportunities මොනවද?

    Thanks in advance.

    one year wage Foundation Course 1k karala foreign university degree ekata join wenna puluwan,
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    හොදම දේ German Tec හරි වෙන හොද technical course එකක් කරන්න... English හදාගෙන IELTS ගොඩ දාගෙන migrate කරන්න

    දැන් skill migration වල ඉල්ලුම තියෙන්නේ technical job වලට
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    සිරාවටම ඉගෙනගන්න ඕනි නන් ආයේ එක්සෑම් එක කරලා බලන්න.කොහොමත් දැන් ගෙදරනේ ඉන්නේ.ප්‍රයිවට් කැම්පස් වල ඉන්ටේක් දෙකක් තියෙන නිසා එක්සෑම් ඉවර වෙලා අනිකට සෙට් වෙන්න පුලුවන්.කොරෝනා නිසා කොහොමත් ඔන්ලයින් ඉගෙන ගන්න වෙන නිසා මේහෙම හොද නැද්ද