O/L 2016 ආදර්ශ ප්‍රශ්න පත්‍ර-education department published : share now
මම ටිකක් පරක්කු යි මේක හම්බෙනකොට..

හරි මේ සැරේ ඉදන් O\L පේපර් වල වගේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සෙට් එකක් අද්යාපන අමත්යන්ශයෙන්ම දාල තිබුනා. මේ සැරේ O\L ලියන නංගිලා මල්ලිලා ඉන්නවනම් එයාලට දෙන්න බලන්න.
එහෙනම් මෙන්න download link ටික
අනිවාර්ය විෂයන් (2.78MB):
>>>http://www.doenets.lk/exam/docs/ol2016/Compulsory Subjects Sinhala Medium.pdf <<<
පළමු කාණ්ඩයේ විෂයන් (17.56MB):
>>>http://www.doenets.lk/exam/docs/ol2016/Subject Group 1 Sinhala Medium.pdf <<<
දෙවන කාණ්ඩයේ විෂයන් (5.17MB):
>>>http://www.doenets.lk/exam/docs/ol2016/Subject Group 2 Sinhala Medium.pdf <<<
තුන්වන කාණ්ඩයේ විෂයන් (3.0MB):
>>>http://www.doenets.lk/exam/docs/ol2016/Subject Group 3 Sinhala Medium.pdf<<<
කාට හරි හිතෙනවනම් දැන් පේපර් දිලා පොඩි එව්න්ගේ ඔලුව අව්ල් කරන්න හදනාවා කියල ඒ අදහසින් නෙවෙයි මේ දෙන්නේ මමත් අසයි තව එකෙක් ගොඩ යනවා දකින්න.
සමහර විට download වෙන්න ටිකක් වෙලා යයි.එක ගණන් ගන්න එපා...
පුලුවන්නම් bump එකක්වත් දාගෙන යන්න ...
හරි එහෙනම් මම ගියා.
හැමෝටම ජය....!!!
pdf source :http://doenets.lk

-----Fake Hakker-----
Last edited:
api karapu dawas walath dunna ohoma ekak godak ewa ehemma thibba
rep8+++