geekboy123

Member
May 11, 2018
3
0
0
mata ledak wela o/l pass wenna bari una passe mama godak Microsoft and ccna wage kala work kala it executive widiyata 7 years wage dan job eken ain una masa 5 wela iwarai idea ekak thiyenawa top up degree ekak hari karanna but dan mata age eka 28 mata o/l one weida future eke meka karana eka hodaida plz help me
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    mata ledak wela o/l pass wenna bari una passe mama godak Microsoft and ccna wage kala work kala it executive widiyata 7 years wage dan job eken ain una masa 5 wela iwarai idea ekak thiyenawa top up degree ekak hari karanna but dan mata age eka 28 mata o/l one weida future eke meka karana eka hodaida plz help me

    ගොඩක් වෙලාවට ඕන වෙනව බන්. it executive කියන්නෙ ccna එක්ක නරක job එකක් නෙවෙයි. මගේ අදහසනන් වෙනින් certification (proffesional certifications, diplma etc) වලින් උඩට යන්න පුලුවන්නන් degree කරන එක බොරැ වැඩක් කියල. ඒක trend එකක් බන්. බොරැ වියදමක් විතරයි. ලෝකෙට පෙන්නන්න හොඳයි ඉතින්. මන්නන් කියන්නෙ විකාර හිතන්නෙ නැතුව ccna වලට පස්සෙ තියෙන ccnp, ccie වගේ certification ගන්න try කරන්න කියල. උඹ ඒව තියෙන හොඳ වැඩ්ඩෙක්නන් (දැනටත් උඹට වයසෙ හැටියට පිටරට එකෙක් ගානටම experience තියෙන නිසා) උඹ ඒ side එකට යන්න try කරපන්. එහෙම එකෙක්ට රට පනින්න උනත් ක්‍රම හොයාගන්න පුලුවන්. degree හම්බුනා කියල job වලට ගන්නැ බන්. experience එකෙන් ගන්නෙ. උඹට තියෙන දේ ගොඩක් වටිනව නැති දේට වැඩිය.
     
    Last edited:

    tnx for ur kind reply
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Government jobs වලට යනවනම් O/L results අහනවා. IT industry එකටනම් එච්චර වැදගත් වෙන එකක් නෑ.
    A/L කරෙත් නැද්ද? UGC approved degree එහෙකටනම් A/L ඉල්ලනවා.
    work experience තියෙන හින්ද open university එකේ Software Engineering degree එක කරන්ඩ පුළුවන් වෙයි. open university එකේ O/L, A/L results ගැටළු තියෙන අයට foundation courses තියෙන හින්ද තවත් ලේසියි.
     
    A/L kale na machan work experience and professional certification thiyala top up degree ekak karanna thamai baluwe esoft eke open uni nam godak kal yanawa machan degree eka finish karanna :sorry: