O/l Score System

Karate

Member
Aug 24, 2014
24
1
0
O/L වලදි A එකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනිද?
B එකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනිද?
C එකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනිද?
S එකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනිද?

A/L කරන්න වි‍්ෂයන් ‍කීයක් පාස් වෙන්න ඹ්නිද?
 

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    O/L වලදි A එකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනිද?
    B එකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනිද?
    C එකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනිද?
    S එකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනිද?

    A/L කරන්න වි‍්ෂයන් ‍කීයක් පාස් වෙන්න ඹ්නිද?

    a>75
    b>65
    c>50
    s>35


    dan na bump
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඌපෙ කරන්න විශයන් තුනකට අවම වශයෙන් සී සාමාර්ථ ලබාතියෙන්න ඕනෙ..
    ගණං අනිවා පාස් වෙන්න ඕනෙ නෑ...
    උඹ ගනං වලට F එකක් ගැහුවොත්, දෙවනි වතාව අනිවා පාස් කල්ල දෙනව කියල උසස් පෙලට ඇතුලත් වෙනා උසස් පෙල ඉගෙනුම ලබන අතරෙ පාඩම් කල්ල දෙවනි වතාවටත් ඕලෙවල් ලියල ගණං පාස් කල්ල දුන්නෑකි..
    හැබැයි මෙහෙම කරන්න ඇතුලත් වෙන්න පුළුවන් දන්න තරමින් කලා අංශෙන් විතරයි..

    තව ඌපෙ හදාරන මාධ්‍යය පාස් වෙලා තියෙන්න ඕනෙ (S)
    සිඞ්හල මිඩියම් කරනවනං අනිවා සිඞ්හල s එකක් තියෙන්න ඕනෙ..
    ඉඞ්ග්‍රීසි මීඩියම් කරනවනං කඩ්ඩට S එකක් තියෙන්න ඕනෙ..
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,547
    2,329
    113
    නිධානයක් උඩ
    ප්‍රධාන විෂයන් වලින් 6 යි,3 ක් ගණන් සිංහල විෂයන් එක්ක පාස් වෙන්න ඕනේ.
    ( 6ක් පාස් වෙලා 3ක් [c] තියෙන්න ඕනේ, ගණන් ෆේල් නම් ණයට අරන් art කලහැකියි)