O/level මාස තුනෙන්

Nesterscience

Member
Aug 10, 2020
1
1
3
O/Level සම්පූර්ණ විෂය නිර්දේශයම
මාස තුනෙන් ඉවරකරන ක්‍රමවත් වැඩපිළිවෙල




## සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය ( 10 හා 11 ශ්‍රේණිය )

## පසුගිය අවුරුදු දහයක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

## අගනුවර ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න සාකච්ඡාව


📢📢📢 පංති මෙහෙයවීම : අපොස උ/පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් පළමූ අවස්ථාවෙන්ම A සාමාර්ථ 3ක් ලබාගෙන දැනට විදේශ රටක වෛද්‍ය විද්‍යාලයක අවසන් වසර ඉගෙනුම ලබන සිසුවෙක් විසිනි.

නිවසට පැමිණ උගන්වනු ලැබේ.
( කොළඹ ඇතුළත )

විද්‍යාව හා ගණිතය අපොස උ. පෙළ
( සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පංති සිදුකරනු ලබයි)

විමසීම් : 0774370636
 
  • Like
Reactions: D_Mad

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,276
    113
    එකමත් එක රටක
    ගණන් , විද්‍යාව දෙකටම එකපාර උගන්නනව්ද ?? නත්නම් ඔක්කොම විෂයන්ද ? වැඩිය ඉගෙන ගන්න උනන්දු නැති ,විෂය කරුණු මුකුත් දන්නේ නැති අයටත් පුලුවන්ද ??දවස් කීයක්ද ?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාස 3න් සිලබස්1 ඉවර වෙයිද ළමයි ටික ඉවර වෙයිද දන් නෑ...
     
    • Like
    Reactions: dilann

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු දෙකක විෂන් නමයක් මාස තුනෙන් කරන්න ලක්ෂ දෙක තුනක් විතර දෙන්න වෙයි නෙ