OB~Contact_Help

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ



    ශාන්ත අන්තෝනි පිරිමි විදුහල, කටුගස්තොට එකේ ඉගෙන ගත්ත අය ඒ ඕබි. එකේ
    දන්න කියන කාගේ හරි නම්බර් එකක් තියෙනවා නම් දැනුවත් කරනවා ද ලොකු උදව්වක්.


    නොදන්න අය නම්බර් එක ලැබෙන කම් BUMP එකක් දීලා සහයෝගයක් දෙන්න.
    පිණක්.