Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Oba mee saNkeetaya dannavaada? - ඔබ මේ සංකේතය දන්නවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Oba mee saNkeetaya dannavaada? - ඔබ මේ සංකේතය දන්නවාද?

Pentacle - පෙන්ටකල්

See: http://groups.google.com/group/magic-and-witchcraft-lk/web/Pentacle.pdf

එලකිරි වල කිහිප දෙනෙකුගේ avatar එකේ මේ සංකේතය දැකලා ඒ අයට PM කරලා මේකේ තේරුම දන්නවාද කියලා ඇහුවා. ඉන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම අනුව මේ සංකේතයේ අර්ථය සහ ඉතිහාසය ගැන ලිපියක් ලියන්න හිතුනා...

අර්ථය දැනගෙන හෝ නොදැන හෝ පාවිච්චි කලාට වරදක් නැහැ, කිසි තරහකුත් නැහැ, ඒත් තේරුම දන්න අයට ඔබ ගැන වැරදි වැටහීමක් ලැබෙනවා...

ස්වභාවධර්මය:

ඇපල් ගෙඩියක් හරස් අතට කපා බලන්න, එහි මැද ඇති ඇට පහ තරුවක ආකාරයට පිහිටා ඇත. සිකුරු ග්*රහයා පෘථිවියට සාපේක්ශව ගමන් කරන මාර්ගයේදී එක් වටයකදී පස් වතාවක් පෘථිවියට සමීප වේ. මෙසේ සමීප වන ස්ථාන පිලිවෙලින් යා කල විට පස් කොන් තරුවක් ලැබේ. (මගේ avatar එක සාදා ඇත්තේ සිකුරු ග්*රහයාගේ ගමන් මාර්ගය අනුවය.) පයිතගෝරියානු අනුගාමිකයන් මෙම පස් කොන් තරුවට වන්දනා කර ඇත.

අර්ථය:

ඇපල් ගෙඩිය බුද්ධිය සහ රහස් දැනුම සංකේතවත් කරයි. තවද පස් කොන් තරුව දේවතාවියගේ සංකේතය වේ. වෘත්තයකින් වට කර ඇති පස් කොන් තරුව ආරක්ෂාව සඳහා භාවිතා කරන ශුද්ධ වූ සංකේතයකි. මෙම සංකේතයේ කොන් පහ පංච මහා භූතයන් වන පෘථිවිය, ජලය, වාතය, අග්නිය සහ ජීවය සංකේතවත් කරයි. මැද ඇති පංචාස්*රය ගර්භාශය සහ ආරක්ෂාව සංකේතවත් කරයි.

භාවිතය:

මෙය ආරක්ෂාව සඳහා භාවිතාවන සංකේතයක් ලෙසද, ආගම් කිහිපයකම සංකේතයක් ලෙසද භාවිතා වේ. අභිචාර විධි සඳහා පොලොවේ හුනු හෝ ලුනු වලින් ඇඳීම, කිනිස්සකින් හැඩය ඇඳීම, ලී, ඉටි, හෝ ලෝහ වලින් හැඩය සකසා ගැනීම, හෝ රිදී, රත්*රන් වලින් සාදා ආභරණයක් ලෙස පැලඳීම සිදු කරයි.

ඉතිහාසය:

පුරාණ එංගලන්තයේ සහ ඊජිප්තුවේ කෝර් හෝ කාරා යන නම් වලින් වන්දනා වූ දේවතාවියගේ සංකේතයද මෙයයි.

ඉන් බොහෝ කලකට පසුව පයිතගරස් සහ ඔහුගේ අනුගාමිකයන් අතර එකිනෙකා හඳුනා ගැනීමේ රහසිගත සංකේතයක් ලෙසද මෙය භාවිතා විය.

මුල් කාලීන කිතු දහමේ ක්*රිස්තූන්ගේ තුවාල පහ සංකේතවත් කිරීමට පස් කොන් තරුව භාවිතා විය. දෙහිවල සාන්ත මේරි දේවස්ථානයේද ඉදිරිපස වහලයේ කුරුසයට පහලින් පස් කොන් තරුවක් දක්නට ඇත. හොඳින් පරීක්ෂා කර බැලුවොත් පෙනේවි.

නමුත් මධ්*ය කාලීන යුගයේ (ක්*රි.ව. 1600 පමණ) යුරෝපයේ සිදුවූ Witch Hunt සිදු වීම් සමඟ මෙම සංකේතය යක්ශයාගේ සංකේතයක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය.

අද භාවිතා වන කාඩ් කුට්ටමේ මූලාකෘතිය වූ Tarot කාඩ් වල Pentacles නමින් වංශයක් ඇත. කාඩ් කුට්ටමේ Diamonds වංශය ලෙස වෙනස් වූයේ Tarot කාඩ් වල Pentacles වංශයයි.

1950 දී පමණ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් විකා දහම ප්*රති සංස්කරණය කිරීමේදී විකා දහමේ සංකේතය ලෙස කාරා දේවතාවියගේ සංකේතය වන පස් කොන් තරුව (වෘත්තයක් තුල) යොදා ගන්නා ලදී.

1970 දී පමන ඇන්ටනී ල වේ විසින් Satanism ආගමක් ලෙස පිහිටුවීමේදී උඩු යටිකුරු කල පස් කොන් තරුව සහ එය තුල එළු හිස යොදාගන්නා ලදී. එලු හිස බැෆොමැට් නම් රාක්ශ ස්වරූපී සත්වයා ට අයත් වේ. බැෆොමැට් යනු බැෆේ සහ මෙටිස් නම් ග්*රීක වදන් දෙකෙන් සෑදුන වදනකි. මෙහි අර්ථය වන්නේ "දැනුම අවෂෝශනය කර ගැනීම"යි.

2007 වර්ශයේදී Pentacle සංකේතය "විකා අනුගාමික" ඇමරිකානු යුධ හමුදා සෙබල සොහොන් කොත් සඳහා "නිල ආගමික සංකේතය" ලෙස පිලි ගෙන ඇත.

[QUOTE="vishva8kumara, post: 2857736, member: 80128"] [b]Oba mee saNkeetaya dannavaada? - ඔබ මේ සංකේතය දන්නවාද?[/b] [SIZE="5"]Pentacle - පෙන්ටකල්[/SIZE] [B][SIZE="3"]See: [url]http://groups.google.com/group/magic-and-witchcraft-lk/web/Pentacle.pdf[/url][/SIZE][/B] [SIZE="2"]එලකිරි වල කිහිප දෙනෙකුගේ avatar එකේ මේ සංකේතය දැකලා ඒ අයට PM කරලා මේකේ තේරුම දන්නවාද කියලා ඇහුවා. ඉන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම අනුව මේ සංකේතයේ අර්ථය සහ ඉතිහාසය ගැන ලිපියක් ලියන්න හිතුනා... අර්ථය දැනගෙන හෝ නොදැන හෝ පාවිච්චි කලාට වරදක් නැහැ, කිසි තරහකුත් නැහැ, ඒත් තේරුම දන්න අයට ඔබ ගැන වැරදි වැටහීමක් ලැබෙනවා...[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ac/Pentacle_on_white.svg/341px-Pentacle_on_white.svg.png[/IMG] [SIZE="3"]ස්වභාවධර්මය: ඇපල් ගෙඩියක් හරස් අතට කපා බලන්න, එහි මැද ඇති ඇට පහ තරුවක ආකාරයට පිහිටා ඇත. සිකුරු ග්*රහයා පෘථිවියට සාපේක්ශව ගමන් කරන මාර්ගයේදී එක් වටයකදී පස් වතාවක් පෘථිවියට සමීප වේ. මෙසේ සමීප වන ස්ථාන පිලිවෙලින් යා කල විට පස් කොන් තරුවක් ලැබේ. (මගේ avatar එක සාදා ඇත්තේ සිකුරු ග්*රහයාගේ ගමන් මාර්ගය අනුවය.) පයිතගෝරියානු අනුගාමිකයන් මෙම පස් කොන් තරුවට වන්දනා කර ඇත. [IMG]http://www.londonderrynh.net/wp-content/uploads/2007/10/20071005_a9fe7033_appl-cut-star.jpg[/IMG] අර්ථය: ඇපල් ගෙඩිය බුද්ධිය සහ රහස් දැනුම සංකේතවත් කරයි. තවද පස් කොන් තරුව දේවතාවියගේ සංකේතය වේ. වෘත්තයකින් වට කර ඇති පස් කොන් තරුව ආරක්ෂාව සඳහා භාවිතා කරන ශුද්ධ වූ සංකේතයකි. මෙම සංකේතයේ කොන් පහ පංච මහා භූතයන් වන පෘථිවිය, ජලය, වාතය, අග්නිය සහ ජීවය සංකේතවත් කරයි. මැද ඇති පංචාස්*රය ගර්භාශය සහ ආරක්ෂාව සංකේතවත් කරයි. [IMG]http://farm4.static.flickr.com/3237/2828467168_4090223c2c_m.jpg[/IMG] භාවිතය: මෙය ආරක්ෂාව සඳහා භාවිතාවන සංකේතයක් ලෙසද, ආගම් කිහිපයකම සංකේතයක් ලෙසද භාවිතා වේ. අභිචාර විධි සඳහා පොලොවේ හුනු හෝ ලුනු වලින් ඇඳීම, කිනිස්සකින් හැඩය ඇඳීම, ලී, ඉටි, හෝ ලෝහ වලින් හැඩය සකසා ගැනීම, හෝ රිදී, රත්*රන් වලින් සාදා ආභරණයක් ලෙස පැලඳීම සිදු කරයි. ඉතිහාසය: පුරාණ එංගලන්තයේ සහ ඊජිප්තුවේ කෝර් හෝ කාරා යන නම් වලින් වන්දනා වූ දේවතාවියගේ සංකේතයද මෙයයි. ඉන් බොහෝ කලකට පසුව පයිතගරස් සහ ඔහුගේ අනුගාමිකයන් අතර එකිනෙකා හඳුනා ගැනීමේ රහසිගත සංකේතයක් ලෙසද මෙය භාවිතා විය. මුල් කාලීන කිතු දහමේ ක්*රිස්තූන්ගේ තුවාල පහ සංකේතවත් කිරීමට පස් කොන් තරුව භාවිතා විය. දෙහිවල සාන්ත මේරි දේවස්ථානයේද ඉදිරිපස වහලයේ කුරුසයට පහලින් පස් කොන් තරුවක් දක්නට ඇත. හොඳින් පරීක්ෂා කර බැලුවොත් පෙනේවි. නමුත් මධ්*ය කාලීන යුගයේ (ක්*රි.ව. 1600 පමණ) යුරෝපයේ සිදුවූ Witch Hunt සිදු වීම් සමඟ මෙම සංකේතය යක්ශයාගේ සංකේතයක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. අද භාවිතා වන කාඩ් කුට්ටමේ මූලාකෘතිය වූ Tarot කාඩ් වල Pentacles නමින් වංශයක් ඇත. කාඩ් කුට්ටමේ Diamonds වංශය ලෙස වෙනස් වූයේ Tarot කාඩ් වල Pentacles වංශයයි. 1950 දී පමණ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් විකා දහම ප්*රති සංස්කරණය කිරීමේදී විකා දහමේ සංකේතය ලෙස කාරා දේවතාවියගේ සංකේතය වන පස් කොන් තරුව (වෘත්තයක් තුල) යොදා ගන්නා ලදී. 1970 දී පමන ඇන්ටනී ල වේ විසින් Satanism ආගමක් ලෙස පිහිටුවීමේදී උඩු යටිකුරු කල පස් කොන් තරුව සහ එය තුල එළු හිස යොදාගන්නා ලදී. එලු හිස බැෆොමැට් නම් රාක්ශ ස්වරූපී සත්වයා ට අයත් වේ. බැෆොමැට් යනු බැෆේ සහ මෙටිස් නම් ග්*රීක වදන් දෙකෙන් සෑදුන වදනකි. මෙහි අර්ථය වන්නේ "දැනුම අවෂෝශනය කර ගැනීම"යි. 2007 වර්ශයේදී Pentacle සංකේතය "විකා අනුගාමික" ඇමරිකානු යුධ හමුදා සෙබල සොහොන් කොත් සඳහා "නිල ආගමික සංකේතය" ලෙස පිලි ගෙන ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom