Sindu 2paarak 3 paarak 4 paarak ahala balapalla...
Amuthu gathiyak tiyenawa.....
Sebala puthu
Adara Ayai
Mumunanawa
Nilwan Daase
Mewa niwee hanahille ahapn
Ubalata welawaka hondai kiyala hithei (Ugura athulen mara handa deegena kaagahana sinduwalata wadaa)

දැන් සිංදුවක් නම් ඔයා මලත් මම පස්සෙන් එනවා වගේ වචන ටිකක් නැත්නම් නැගල යන්නෙ නෑ ලු 


Ado adane me thread eka dakke.
mata ticket wagayak set wela mama oba nisa show eka balanna gya. monawa unath patta show eka. marama standard ekata karala tibba
අපිත් ලගදි උන් ආව එකකට ගියා..... ඕඩියන්ස් එකම නටවල ගත්තෙ.....!! 


Ela. Bandwidth eka iwarai bn 15n passe daala dennm.
කෝ කෝ තවම නැද්දෝ.....?? 