Oba Nisa - BnS New Album

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ඔබ නිසා - BnS New Album



    ඔන්න මේ මාසේ 02 වෙනිදා BnS ලා එයාලට අවුරුදු 20ක් පිරීම නිමිත්තෙන් එයාලගේ අලුත් ඇල්බම් එක රිලීස් කරා :yes:..
    මේකේ සනුක,ධනිත් ශ්‍රී සහ උමාරියා Featuring කරනවා:D..
    මෙයාල මේ දවස් වල අලුතෙන් එන ආටිස්ට්ලගේ ට්‍රැක් අරගෙන iTunes,Spotify,Google Music වගේ Services වලට දාල මුදල් ගසාකනවා කියලත් ආරංචියි :baffled:..
    ධනිත් ශ්‍රී, ලහිරු පෙරේරා, සනුක සහ චරිත අතලගේ වැනි අයට මේ දේ කරලා මෙයාල නෝන්ඩි වෙලා තියෙනවා:angry:..
    සින්දු අහල බලපු කට්ටිය දෙන්න බලන්න Feedback එකක්:rolleyes:..


    Tracklist:

    Adaraya Ayai.mp3
    Ayi Kale Adare.mp3
    Gassana Danga Malla.mp3
    Ma Langin.mp3
    Mumunanawa.mp3
    Nilwan Dase.mp3
    Oba Nisa.mp3
    Roo Sara.mp3
    Sara Sande.mp3
    Saragi Asille.mp3
    Sebala Puthu.mp3
    Wassama.mp3


    Look below thread tags..You'll find something..:confused:
    ........................
    kaybx@elakiri
    ........................

    Ps: Dear BnS, What Goes Around, What Comes Around ..
    Your past projects were awesome, But this album totally sucks ..
    That's why We think nobody should pay on this shit ..
    Shame on you for robbing from youngsters!
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    smahara tracks maru. poddak aluth music stlyes walata karala thiyenne. issara BnS theme eken poddak wena athakata gihin.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    qXL8a06.jpg


    20 Years of BNS Music :D