obatath awasthawak....

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia

    පිනට බර එලකිරි මෙම්බර්ස්ලා වෙත,

    මෙවර වෙසක් පොයට Oකා වෙසක් කුඩුවක් හදන්නඉ මගේ අදහස(ට්කක් ව්තර ලොකු 1)...

    ඉතින් මට කුඩුවේ අලවන්න හොද කෑටයම් ට්කක් අවෂ්යය කරලා තියනවා.
    කලාවට දක්ෂ ඔයාලට පුලුවන්ද මට හොද කෑටයම් ට්කක් හොයලා දෙන්න හො ඈදලා දෙන්න.
    එ වගේම කුඩුව කුමන ආකාරයට සෑදිය යුතුදෑයි ඔබේ අදහස් දන්වන්න.


    ඔබලාගේ සහයොගයෙන් හදන මේ වෙසක් කුඩුවට ඔබත් දායකව් එ පින් ලබාගන්න.
    සාදු!!! සාදු!!! සාදු!!!
    :)
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    spaceball.gif