Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
Obe Raagi Mana Kalambedo Lyrics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධං සරණං ගච්ඡාමි

ධම්මං සරණං ගච්ඡාමි

සංඝං සරණං ගච්ඡාමි

ඔබෙ රාගී මන කැළඹේදෝ - ද්වේශේ මෝහේ නෑවේදෝ

ඔබෙ රාගී මන කැළඹේදෝ - පිවිතුරු හදවත පෑරේදෝ

එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...

මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී

හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවිදෝ

ඝෝර විසැති නයි පොළොගුන් වන් - මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්

එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...

දුක් බරිනි මිරිකී යාදෝ - සත්‍ය ලෝකේ වැනසී යාදෝ

නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ - පවිටෙන් බොරුවෙන් කෙලෙසා දෝ

අගති අයුක්ති මාරුතයේ - ප්‍රාණෙ ඔබේ දෙදරා යාදෝ

එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...

නිර්දය භාවය ලෝ රජ වී - දයා ගුණේ වී අන්තර්ධාන

මෝහෙන් මත් වීලා මිනිසා - ආගම හා ධර්මේ කෙළෙසා

සත්‍ය බලේ බිඳ වළලාදෝ - ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ

එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...

පේ‍්‍රමය ලෝකේ යාද නැසී - වෛර ගිනි ඇවිලේ ද දැඩි

මාතා ස්නේහේ පා එද්දී - තම පුතු අසිපත පාවිදෝ

ධරණිතල කම්පා වේදෝ - ගනෝදර ගුගුරා යාදෝ

එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...

ලෝක පියා සින්දේ ලොව ජනගේ

ව්‍යාකූල සිත් හී අන්ධකාරේ

විසිරී සෞම්‍ය කිරණ ලෝනාගේ - ඒකාලෝකේ විය ලෝකේ

අමා ශාන්තියේ සෙවණැල්ලේ - ජන මන නැහැවූ පේ‍්‍රම ජලේ

මර සටනින් අපරාජිත වූ - සුර නර පුද ලැබ පූජිත ඒ

ලෝක සිවංකර මා හිමිගේ- ධර්මේ දස දෙස පැතිරේවා

හැම දන තුඩ තුඩ රැව්දේවා - බුද්ධං සරණං ගච්ඡාමි...

[QUOTE="rcccc, post: 16742928, member: 369356"] [SIZE=3][COLOR=Blue][B]බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඔබෙ රාගී මන කැළඹේදෝ - ද්වේශේ මෝහේ නෑවේදෝ ඔබෙ රාගී මන කැළඹේදෝ - පිවිතුරු හදවත පෑරේදෝ එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි... මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවිදෝ ඝෝර විසැති නයි පොළොගුන් වන් - මිනිසුන් මිතුරු වෙසින් ඒ නම් එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි... දුක් බරිනි මිරිකී යාදෝ - සත්‍ය ලෝකේ වැනසී යාදෝ නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ - පවිටෙන් බොරුවෙන් කෙලෙසා දෝ අගති අයුක්ති මාරුතයේ - ප්‍රාණෙ ඔබේ දෙදරා යාදෝ එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි... නිර්දය භාවය ලෝ රජ වී - දයා ගුණේ වී අන්තර්ධාන මෝහෙන් මත් වීලා මිනිසා - ආගම හා ධර්මේ කෙළෙසා සත්‍ය බලේ බිඳ වළලාදෝ - ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි... පේ‍්‍රමය ලෝකේ යාද නැසී - වෛර ගිනි ඇවිලේ ද දැඩි මාතා ස්නේහේ පා එද්දී - තම පුතු අසිපත පාවිදෝ ධරණිතල කම්පා වේදෝ - ගනෝදර ගුගුරා යාදෝ එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි... ලෝක පියා සින්දේ ලොව ජනගේ ව්‍යාකූල සිත් හී අන්ධකාරේ විසිරී සෞම්‍ය කිරණ ලෝනාගේ - ඒකාලෝකේ විය ලෝකේ අමා ශාන්තියේ සෙවණැල්ලේ - ජන මන නැහැවූ පේ‍්‍රම ජලේ මර සටනින් අපරාජිත වූ - සුර නර පුද ලැබ පූජිත ඒ ලෝක සිවංකර මා හිමිගේ- ධර්මේ දස දෙස පැතිරේවා හැම දන තුඩ තුඩ රැව්දේවා - බුද්ධං සරණං ගච්ඡාමි... [/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom