Obe Raagi Mana Kalambedo Lyrics

sumzy

Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මොහිදීන් බෙග් මහතා ගායනා කරන "ඔබේ රාගී මන කැළඹේදෝ" සින්දුවේ පද පේලි ටික දන්නා කවුරු හරි ඉන්නවද ?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බුද්ධං සරණං ගච්ඡාමි
    ධම්මං සරණං ගච්ඡාමි
    සංඝං සරණං ගච්ඡාමි
    ඔබෙ රාගී මන කැළඹේදෝ - ද්වේශේ මෝහේ නෑවේදෝ
    ඔබෙ රාගී මන කැළඹේදෝ - පිවිතුරු හදවත පෑරේදෝ
    එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...

    මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
    හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවිදෝ
    ඝෝර විසැති නයි පොළොගුන් වන් - මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්

    දුක් බරිනි මිරිකී යාදෝ - සත්‍ය ලෝකේ වැනසී යාදෝ
    නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ - පවිටෙන් බොරුවෙන් කෙලෙසා දෝ
    අගති අයුක්ති මාරුතයේ - ප්‍රාණෙ ඔබේ දෙදරා යාදෝ

    නිර්දය භාවය ලෝ රජ වී - දයා ගුණේ වී අන්තර්ධාන
    මෝහෙන් මත් වීලා මිනිසා - ආගම හා ධර්මේ කෙළෙසා
    සත්‍ය බලේ බිඳ වළලාදෝ - ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ

    පේ‍්‍රමය ලෝකේ යාද නැසී - වෛර ගිනි ඇවිලේ ද දැඩි
    මාතා ස්නේහේ පා එද්දී - තම පුතු අසිපත පාවිදෝ
    ධරණිතල කම්පා වේදෝ - ගනෝදර ගුගුරා යාදෝ

    ලෝක පියා සින්දේ ලොව ජනගේ
    ව්‍යාකූල සිත් හී අන්ධකාරේ
    විසිරී සෞම්‍ය කිරණ ලෝනාගේ - ඒකාලෝකේ විය ලෝකේ
    අමා ශාන්තියේ සෙවණැල්ලේ - ජන මන නැහැවූ පේ‍්‍රම ජලේ
    මර සටනින් අපරාජිත වූ - සුර නර පුද ලැබ පූජිත ඒ
    ලෝක සිවංකර මා හිමිගේ- ධර්මේ දස දෙස පැතිරේවා
    හැම දන තුඩ තුඩ රැව්දේවා - බුද්ධං සරණං ගච්ඡාමි...

    • Like
    Reactions: ruwanfer and spgun

    දෙයියෙක්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    Ela machan +8