Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Object Oriented Programming
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Object Oriented Programming | වස්තු පාදක ක්‍රමලේඛනය

What Is Object Oriented Programming ?

වස්තු පාදක ක්‍රමලේඛනය කියන්නේ මොකක්ද?

Object Oriented Programming කියන්නේ අපි යම්කිසි Real World Problem එකකට පරිගනකයක් ආශ්රයෙන් විසදුමක් ලබා ගන්න ඕනි උනා ම Real World එකේ Problem එකට අදාල සියලුම වස්තුන් (Object ) වලට අනූරූපව හා අංගසමව පරිගනකය තුල Object ලෙසට නිර්මානය කරලා අපි පරිගනකය තුල නිර්මානය කල Objects අතර අන්තර්ක්රියාරිත්වය මගින් ගැටලුව පරිගනකය තුල නැවත නිර්මානය කර විසදුමක් ලබාගෙන අප Real World Object වලට ඇති අංග සමතාවයෙන් Real World Problem එකට විසදුමක් ලබා ගැනීමයි

What Is An Object?

වස්තුව යනු කුමක්ද ?

Object එක තමා OOP වල කොදු නාරටිය ..මම පැහැදිලි කිරීමේ පහසුවට අපේ වට පිටාවෙ තියෙන Objects වලට Real World Object කියලත් අපි පරිගනකය තුල නිර්මානය කරන ඒ වට Software Object කියලත් භාවිතා කරන්නම් ..මේක පැහැදිලි කරන්න විතරයි ... ඇත්ත වශයෙන්ම එහෙම දෙවර්ගයක් නෑ Object නම් Object

ඔබගේ මේසය දෙස බලන්න අනිවාර්යෙන්ම පහසුවෙන්ම දකින්න පුලුවන් Real World Object කොච්චර තියෙනවද ?

මම Table Fan එක ගන්නම් .. ඒකට පාටක් තියෙනවා ..මේ වෙලාවෙ ඒක Off කරලයි තියෙන්නේ .. මට ඕනිනම් ඒක On කරන්න පුලුවන් ..ආයෙ Off කරන්නත් පුලුවන් ඒවගේම Mobile Phone එක ..ඒකටත් පාටක් තියෙනවා ...ඒකෙ SMS ,MP3 Enable , Services Provider කෙනෙක් ඉන්නවා .. දැනට ඒක තියෙන්නේ Standby Mode එකේ ..ඕනිනම් මට ඒකෙන් Call එකක් ගන්න පුලුවන් .. Table Fan එකට වඩා හුගක් වැඩ Mobile Phone එකත් එක්ක කරන්න පුලුවන්

මේ උදාහරන දෙක දිහා බැලුවහම Real World Object වල ගතිලක්ෂන එහෙමත් නැත්නම් Characteristics දෙකක් තියෙනවා වත්කම් (State ) හා හැසිරීම (Behavior)

Software Object වලත් මේ Characteristics එහෙම්මම තියෙනවා අපි State  නිරූපනය කරන්න Variables සහ Behavior නිරූපනය කරන්න Functions යොදා ගන්නවා

අපිට Software Object එකක State එකක් වෙනස කරන්න ඕනිනම් Functions එකක් හරහා තමා ඒක කරන්න ඕනි ..ඒ කියන්නේ Software Object අතර Communication එක වෙන්නේ Behavior නැත්නම් Functions හරහා තමයි

What Is A Class?

පන්ති යනු කුමක්ද ?

මේක තමා Class එකක ගැන දෙන සරලම පැහැදිලි කිරීම ..

Table Fan කියන Real World Object එක ගත්තාම ලෝකෙ කොච්චර Table Fans තියනවද ..මේ හැම එකක්ම හදන්න යොදාගෙන තියෙන සැලසුම් පිටපත ..Plan එකට තමයි Class එක කියන්නේ ..ඒ සැලසුමට අනුව හදපු (Instance) එකකට තමා අපි Table Lamp Object එක කියන්නේ .. අපි එකම සැලසුමට හදපු නිසා ඒ ඔක්කොම Table Fan ඔක්කොම එකම වත්කම් (State ) හා හැසිරීම (Behavior) තමා බෙදා හදා ගන්නේ ..නමුත් ඒ හදපු Instance එකිනෙකින් ස්ව්යායක්තයි .. මගෙ Table Fan එක Switch Off කලා කියලා ඔයාගෙ Table Fan එක Switch Off වෙන් නෑනෙ

එතකොට Class එකක තියෙන්න පුලුවන් මොනවද ? ඒකෙ තියෙන්න පුලුවන් වත්කම් (State ) හා හැසිරීම (Behavior) State ගත්තොත් Table Fan එකේ පාට අපි ප්ලෑන් එකේදි දක්වන් නෑ නෙ .. අපි එක පාටකින් හදලා ඒවට පාට ලබා දීම කරන්නේ පස්සෙනෙ ..එහෙම නොකොලොත් අපිට රතු පාට Table Fan හදන්න එක Blueprint එකකුත් කොල පාට Table Fan හදන්න තව එකකුත් ඕනි වෙනවනේ

Behavior ගත්තොත් පොදුවේ Table Fan එක Switch Off කරන්න Switch On කරන්න ඕනි විධාන පිලිවෙලින් ගොනු කරලා තියෙනවා

මෙන්න මේ වගේ Class එකක් තමා අපි මෙච්චර වෙලා කතා කරපු Table Fan එකට හදන්න පුලුවන්.Table Fan එක වස්තු පාදක ක්‍රමලේඛනය සරලව හදුන්වන්න යොදාගත්ත උදාහරණයක් විතරයි.

ඉතුරු ටිකත් ටික ටික පළ කරන්න බලාපොරොත්තු වෙනවා

Data Base Management ගැනද ඉදිරියේදී බලපොරොත්තු වන්න

Special Thanks Confiuzd Programmer

Mal Baba Exclusive@Facebook

©2011/MB/EK.COM

[QUOTE="Mal Baba, post: 10823477, member: 194988"] [CENTER][B][SIZE=3]Object Oriented Programming | [/SIZE]වස්තු පාදක ක්‍රමලේඛනය [/B][/CENTER] [B][SIZE=2] [/SIZE]What Is Object Oriented Programming ? වස්තු පාදක ක්‍රමලේඛනය කියන්නේ මොකක්ද?[/B] [CENTER] [SIZE=3]Object Oriented Programming කියන්නේ අපි යම්කිසි Real World Problem එකකට පරිගනකයක් ආශ්රයෙන් විසදුමක් ලබා ගන්න ඕනි උනා ම Real World එකේ Problem එකට අදාල සියලුම වස්තුන් (Object ) වලට අනූරූපව හා අංගසමව පරිගනකය තුල Object ලෙසට නිර්මානය කරලා අපි පරිගනකය තුල නිර්මානය කල Objects අතර අන්තර්ක්රියාරිත්වය මගින් ගැටලුව පරිගනකය තුල නැවත නිර්මානය කර විසදුමක් ලබාගෙන අප Real World Object වලට ඇති අංග සමතාවයෙන් Real World Problem එකට විසදුමක් ලබා ගැනීමයි[/SIZE] [/CENTER] [B] What Is An Object? වස්තුව යනු කුමක්ද ?[/B] [CENTER] [SIZE=3]Object එක තමා OOP වල කොදු නාරටිය ..මම පැහැදිලි කිරීමේ පහසුවට අපේ වට පිටාවෙ තියෙන Objects වලට Real World Object කියලත් අපි පරිගනකය තුල නිර්මානය කරන ඒ වට Software Object කියලත් භාවිතා කරන්නම් ..[/SIZE][SIZE=3][COLOR=red]මේක පැහැදිලි කරන්න විතරයි ... ඇත්ත වශයෙන්ම එහෙම දෙවර්ගයක් නෑ Object නම් Object [/COLOR][/SIZE][SIZE=3] ඔබගේ මේසය දෙස බලන්න අනිවාර්යෙන්ම පහසුවෙන්ම දකින්න පුලුවන් Real World Object කොච්චර තියෙනවද ? මම Table Fan එක ගන්නම් .. ඒකට පාටක් තියෙනවා ..මේ වෙලාවෙ ඒක Off කරලයි තියෙන්නේ .. මට ඕනිනම් ඒක On කරන්න පුලුවන් ..ආයෙ Off කරන්නත් පුලුවන් ඒවගේම Mobile Phone එක ..ඒකටත් පාටක් තියෙනවා ...ඒකෙ SMS ,MP3 Enable , Services Provider කෙනෙක් ඉන්නවා .. දැනට ඒක තියෙන්නේ Standby Mode එකේ ..ඕනිනම් මට ඒකෙන් Call එකක් ගන්න පුලුවන් .. Table Fan එකට වඩා හුගක් වැඩ Mobile Phone එකත් එක්ක කරන්න පුලුවන් මේ උදාහරන දෙක දිහා බැලුවහම Real World Object වල ගතිලක්ෂන එහෙමත් නැත්නම් Characteristics දෙකක් තියෙනවා වත්කම් ([B]State[/B] ) හා හැසිරීම ([B]Behavior[/B]) Software Object වලත් මේ Characteristics එහෙම්මම තියෙනවා අපි [B]State [/B] නිරූපනය කරන්න Variables සහ Behavior නිරූපනය කරන්න Functions යොදා ගන්නවා අපිට Software Object එකක State එකක් වෙනස කරන්න ඕනිනම් Functions එකක් හරහා තමා ඒක කරන්න ඕනි ..ඒ කියන්නේ Software Object අතර Communication එක වෙන්නේ Behavior නැත්නම් Functions හරහා තමයි[/SIZE] [/CENTER] [B]What Is A Class? පන්ති යනු කුමක්ද ?[/B] [B]මේක තමා Class එකක ගැන දෙන සරලම පැහැදිලි කිරීම .. [/B] [CENTER] [SIZE=3]Table Fan කියන Real World Object එක ගත්තාම ලෝකෙ කොච්චර Table Fans තියනවද ..මේ හැම එකක්ම හදන්න යොදාගෙන තියෙන සැලසුම් පිටපත ..Plan එකට තමයි Class එක කියන්නේ ..ඒ සැලසුමට අනුව හදපු (Instance) එකකට තමා අපි Table Lamp Object එක කියන්නේ .. අපි එකම සැලසුමට හදපු නිසා ඒ ඔක්කොම Table Fan ඔක්කොම එකම වත්කම් (State ) හා හැසිරීම (Behavior) තමා බෙදා හදා ගන්නේ ..නමුත් ඒ හදපු Instance එකිනෙකින් ස්ව්යායක්තයි .. මගෙ Table Fan එක Switch Off කලා කියලා ඔයාගෙ Table Fan එක Switch Off වෙන් නෑනෙ [/SIZE][IMG]http://images.ibsrv.net/ibsrv/res/src:www.outblush.com/get/women/images/2008/06/deco-breeze-table-fan.jpg[/IMG] [SIZE=3] එතකොට Class එකක තියෙන්න පුලුවන් මොනවද ? ඒකෙ තියෙන්න පුලුවන් වත්කම් (State ) හා හැසිරීම (Behavior) State ගත්තොත් Table Fan එකේ පාට අපි ප්ලෑන් එකේදි දක්වන් නෑ නෙ .. අපි එක පාටකින් හදලා ඒවට පාට ලබා දීම කරන්නේ පස්සෙනෙ ..එහෙම නොකොලොත් අපිට රතු පාට Table Fan හදන්න එක Blueprint එකකුත් කොල පාට Table Fan හදන්න තව එකකුත් ඕනි වෙනවනේ[/SIZE] [SIZE=3] Behavior ගත්තොත් පොදුවේ Table Fan එක Switch Off කරන්න Switch On කරන්න ඕනි විධාන පිලිවෙලින් ගොනු කරලා තියෙනවා [/SIZE] [/CENTER] [CENTER] [SIZE=3]මෙන්න මේ වගේ Class එකක් තමා අපි මෙච්චර වෙලා කතා කරපු Table Fan එකට හදන්න පුලුවන්.Table Fan එක වස්තු පාදක ක්‍රමලේඛනය සරලව හදුන්වන්න යොදාගත්ත උදාහරණයක් විතරයි[/SIZE]. _____________________________________________ [SIZE=3][B]ඉතුරු ටිකත් ටික ටික පළ කරන්න බලාපොරොත්තු වෙනවා[/B][/SIZE] [B]Data Base Management ගැනද ඉදිරියේදී බලපොරොත්තු වන්න[/B] [LEFT] _________________ [URL="http://www.facebook.com/ElakiriMB"][IMG]http://img704.imageshack.us/img704/3236/facebookyv.gif[/IMG][/URL] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://img413.imageshack.us/img413/1016/sinhala.png[/IMG][/URL] _________________ [/LEFT] [LEFT][B]Special Thanks [URL="http://lnhomez.blogspot.com/"]Confiuzd Programmer[/URL][/B] [B] [URL="http://www.facebook.com/ElakiriMB"]Mal Baba Exclusive@Facebook[/URL][/B] [B] ©2011/MB/EK.COM[/B][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom