Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
obsession
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරාධයා මෙහෙමයි මචං මුලින්ම කියන්නම් ආතල් ගන්න නමේ යන්නේ

මම මීට දවස් ගාණකට කලින් මගේ ජීවිත කතාව මුල ඉඳන්ම ටයිප් කරලා මේකේ දාන්න හිතාන අන්තිමට මකලා දැම්මා මටම පාරා වලල්ලක් වෙයිද කියලා (මොකද අද මම තැනක හිටියට පොඩි කාලේ ඉඳන් මම තනියම වලෙන් නැගිටින කල් සෑහෙන්න අන්ඩර් ඇස්ටිමේට් වෙච්ච චරිතයක් පවුලෙන්ම උනත්.)

හැබැයි මමත් උඹ වගේම මට නෑ , මට බෑ, බැරි නිසා නෑ, නැති නිසා බෑ කියන වලේම මඩ තල තල සෑහෙන්න දුක් උනා. උඹ අපි දන්න වචන වලින් කියනවා නම් ඩ්ප්රේස් යම් මට්ටමක. හැබැයි ජීවිතේ හැම එකාම ගොඩ යද්දි මම වලේම දඟලද්දි මටම හිතුනා යකෝ මට කවුරුවත් නෑ නේද මට මන් විතරයි නේද කියලා. මචං මන් පට්ට සුපිරි පොරක් නෙමේ මේකේ ඉන්න උන් වගේ. හැබැයි මම අද යම් තැනක ඉන්නවා නම් මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක ඒක. කරන්න තියෙන හැම බහදුරා වැඩේම කරලා නන්නත්තාර වෙලා පවුලට නෑදැයන්ට වටේ උන්ට පදිරි පජාත චරිතයක් විදියට පෙනුනට මට ඕනේ උණා මාව වෙනස් කර ගන්න.

උඹට පුළුවන් නම් මස්සිනා මාසයක් ප්රැක්ටිස් කරපන් (මස්සිනා කීවේ නංගි ගැන හිතල නෙමේ හරිය. මොකද උඹ මට සෑහෙන්න බනිනවනේ) මම කියනවට මාසයක් ප්රැක්ටිස් කරපන්. උඹේ ඇඟ , අවයව හැමදේම රිඇක්ට් කරන්නේ උඹේ මයින්ඩ් එක දෙන කමාන්ඩ් වලටනේ

සෝ උඹ හීනියට හිතපන් බෙහෙත් නොගෙන මම මාවම ගොඩ දා ගන්නවා කියලා. උඹ පොසිටිව් වෙයන්. නෙට් එකේ ලෙඩ ගැන හොයනවා නෙමේ අළුත් සබ්ජෙක්ට් එකක් මුල ඉඳන් ඉගෙන ගනින්. උඹේ ඩේලි ටයිම් ටේබල් එක වෙනස් කර ගනින් මම කියයනවට. පොඩි වැවිල්ලක් පටන් ගනින්. මුලින් පට්ට අමාරු වෙයි. එපාම වෙයි. පටට් මහන්සියක් දැනෙයි. හැබැයි නවත්තන්නේ නැතිව සතියක් ඇදගෙන පලයන්

මම සුවර් පිට කියනවා උඹේ මයින්ඩ් එක පොඩ්ඩක් හරි වෙනස් වෙයි. මචං උඹ ඩීප් යන්න යන්න අඳුරට එලියක් බලා පොරාත්තු වෙන්න බෑ මස්සිනා. එක පහනක් වත් පත්තු නොකර අඳුරට ශාප කරන්න එපා. උඹට පුළුවන්. කිසිම බැරි කමක් නෑ. උඹට දේවල් ශෙයා කර ගන්න හිත නිදහස් කර ගන්න ඕනේ නම් මේකේ උඹට විශ්වාස එකෙක් සෙට් කර ගනින්. (මට කිවත් මම ඒ විශ්වාසේ උපරිමෙන් තියන්නම්. ඒත් උඹ ලොවෙත් කියන්නේ නෑ කියලා දන්නවා මට) හිතේ බර නිදහස් කරගෙන පොඩ්ඩක් අර උඩින් කීව දෙවල් ප්රැක්ටිස් කරපන් මයේ අම්මා. අනිවා උඹට වෙනසක් දැනෙයි.

මට බෑ නෙමේ මට පුළුවන්. හැමදේම කෙලවන්නේ හෝ ගොඩ දාන්නේ අපේ හිත මචං

ජයවේවා....

[QUOTE="rukshan0000, post: 25823827, member: 321063"] අනුරාධයා මෙහෙමයි මචං මුලින්ම කියන්නම් ආතල් ගන්න නමේ යන්නේ මම මීට දවස් ගාණකට කලින් මගේ ජීවිත කතාව මුල ඉඳන්ම ටයිප් කරලා මේකේ දාන්න හිතාන අන්තිමට මකලා දැම්මා මටම පාරා වලල්ලක් වෙයිද කියලා (මොකද අද මම තැනක හිටියට පොඩි කාලේ ඉඳන් මම තනියම වලෙන් නැගිටින කල් සෑහෙන්න අන්ඩර් ඇස්ටිමේට් වෙච්ච චරිතයක් පවුලෙන්ම උනත්.) හැබැයි මමත් උඹ වගේම මට නෑ , මට බෑ, බැරි නිසා නෑ, නැති නිසා බෑ කියන වලේම මඩ තල තල සෑහෙන්න දුක් උනා. උඹ අපි දන්න වචන වලින් කියනවා නම් ඩ්ප්රේස් යම් මට්ටමක. හැබැයි ජීවිතේ හැම එකාම ගොඩ යද්දි මම වලේම දඟලද්දි මටම හිතුනා යකෝ මට කවුරුවත් නෑ නේද මට මන් විතරයි නේද කියලා. මචං මන් පට්ට සුපිරි පොරක් නෙමේ මේකේ ඉන්න උන් වගේ. හැබැයි මම අද යම් තැනක ඉන්නවා නම් මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක ඒක. කරන්න තියෙන හැම බහදුරා වැඩේම කරලා නන්නත්තාර වෙලා පවුලට නෑදැයන්ට වටේ උන්ට පදිරි පජාත චරිතයක් විදියට පෙනුනට මට ඕනේ උණා මාව වෙනස් කර ගන්න. උඹට පුළුවන් නම් මස්සිනා මාසයක් ප්රැක්ටිස් කරපන් (මස්සිනා කීවේ නංගි ගැන හිතල නෙමේ හරිය. මොකද උඹ මට සෑහෙන්න බනිනවනේ) මම කියනවට මාසයක් ප්රැක්ටිස් කරපන්. උඹේ ඇඟ , අවයව හැමදේම රිඇක්ට් කරන්නේ උඹේ මයින්ඩ් එක දෙන කමාන්ඩ් වලටනේ සෝ උඹ හීනියට හිතපන් බෙහෙත් නොගෙන මම මාවම ගොඩ දා ගන්නවා කියලා. උඹ පොසිටිව් වෙයන්. නෙට් එකේ ලෙඩ ගැන හොයනවා නෙමේ අළුත් සබ්ජෙක්ට් එකක් මුල ඉඳන් ඉගෙන ගනින්. උඹේ ඩේලි ටයිම් ටේබල් එක වෙනස් කර ගනින් මම කියයනවට. පොඩි වැවිල්ලක් පටන් ගනින්. මුලින් පට්ට අමාරු වෙයි. එපාම වෙයි. පටට් මහන්සියක් දැනෙයි. හැබැයි නවත්තන්නේ නැතිව සතියක් ඇදගෙන පලයන් මම සුවර් පිට කියනවා උඹේ මයින්ඩ් එක පොඩ්ඩක් හරි වෙනස් වෙයි. මචං උඹ ඩීප් යන්න යන්න අඳුරට එලියක් බලා පොරාත්තු වෙන්න බෑ මස්සිනා. එක පහනක් වත් පත්තු නොකර අඳුරට ශාප කරන්න එපා. උඹට පුළුවන්. කිසිම බැරි කමක් නෑ. උඹට දේවල් ශෙයා කර ගන්න හිත නිදහස් කර ගන්න ඕනේ නම් මේකේ උඹට විශ්වාස එකෙක් සෙට් කර ගනින්. (මට කිවත් මම ඒ විශ්වාසේ උපරිමෙන් තියන්නම්. ඒත් උඹ ලොවෙත් කියන්නේ නෑ කියලා දන්නවා මට) හිතේ බර නිදහස් කරගෙන පොඩ්ඩක් අර උඩින් කීව දෙවල් ප්රැක්ටිස් කරපන් මයේ අම්මා. අනිවා උඹට වෙනසක් දැනෙයි. මට බෑ නෙමේ මට පුළුවන්. හැමදේම කෙලවන්නේ හෝ ගොඩ දාන්නේ අපේ හිත මචං ජයවේවා.... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom