OCD රෝගය පාදක කරගත් "ප්‍රේමය නම්" සිනමා පටය

thomian

Well-known member
  • May 20, 2011
    12,674
    17,849
    113
    CI3oLjJVEAEvIpx.jpg





    OCD ලෙස කෙටි නමින් හදුන්වන obsessive compulsive disorder නැමති මානසික රෝගයෙන් පීඩා විදින විශ්ව නම් වූ අලුත විවාහක තරුණයකු වටා කතාව දිව යයි.


    මේ ලිනක් එකට ගිහිං Mediafire වලින් ඩවුන්ලෝඩ් කරගන්න


    ෆිල්ම් එක බලල ඉවර වෙලා කියවන්න >>

    ප්‍රේමය නම් අපේම කතාවයි

    “ප්‍රේමය නම් “ සිනමා පටය නැරඹුවෙමි.

    “ප්‍රේමය නම්” යථාර්ථයෙන් ප්‍රඥාවට!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,656
    113
    අඩේ බැලුව කතාව හොදයි.

    කොලවරි එකෙත් ඔය වගේ දෙයක් ගැනනෙ කතා වෙන්නෙ.
     
    • Like
    Reactions: thomian