ඕක හොදයි ඩිප්‍රෙෂන්, ඕසිඩී වලට
ආනාපාන සති භාවනාව කරද්දි අමතකවෙලා තියන ප්‍රශ්නත් හිතට ඇවිත් ඔලුව අවුල් වෙනවා,අන්තිමෙදි විදගන්න අමාරු මොකද්දො අවුලක හිත නතරවෙනවා . ඒත් මෛත්‍රි සිතුවිලිවලින් ඉද්දි රිනාත්මක අදහස් මුකුත් එන්නෙ නෑ, අනාගතෙ ගැනත් අනිත් හැමදෙම ගැනත් සුභවාදි හැගීමක් එනවා.
මෙක තමයි මට දැනට OCD, DEPRESSION වලට ලැබිලා තියන හොදම විසදුම, ඉතින් තොපිටත් කීවා