OCEAN FRONT LAND FOR SALE

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,639
    113
    මාතර ආදරෙයි මන් ඉපදුන දකුණු රට දකුණ කියන්නෙ මහද්වීපයක් bump
     
    • Like
    Reactions: gihan500

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,719
    113
    Wow..... ලක්ෂ 2500 ට එහා යයි...නමුත් ඊට අඩුවට තියෙනවා මුහුද අයිනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,937
    113
    මාතර ආදරෙයි මන් ඉපදුන දකුණු රට දකුණ කියන්නෙ මහද්වීපයක් bump
    පූස් පැටියෙක්වත් ගෙනියන්න එපා කියන්නෙ ඇයි?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,639
    113
    පූස් පැටියෙක්වත් ගෙනියන්න එපා කියන්නෙ ඇයි?

    අනෙ මන්ද බන් ඔය බෙන්තර ගඟෙන් එහාට අරන් යන්න එපා කියන්නෙ බෙන්තර ගඟේන් එහා කොළඹනෙ, කොළඹ දකුණ වෙන් කරන border එකක්
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    එතකොට අර කහ පාට ගෙ කෝ බන්?
    Eka thiyenne bn pic eke. Ara udin aran thiyena pic eke thiyenawa neda.

    wikunna epa ban adu dian 10y wage
    Management eke decision eka sale karana eka. Mamath kiwwa api oka hadamu kiyala. But management eke wena plan ekak thiyenawa
    ------ Post added on Dec 6, 2024 at 11:40 AM
     
    • Wow
    Reactions: Heshan Daminda