Prime land help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මන් kandy වලින් prime land එකෙන් land එකක් ගන්න කියලා බැලුවේ. මට මෙන්න මේ ටික තමා දැන ගන්න ඕනේ. ගත්ත උන් පොඩි help එකක් දෙන්න 😊
    1 උන්ගේ තියෙන interest free installment plan එක දාන එක හොඳයිද එතකොට document handling එහෙම ඔක්කොම වගේ වෙන්නේ Prime land + bank එක අතර නේද? අපිට lawyers ලා පස්සෙ යන්න ඕනේ නෑ නේද? 🤔😊( මට හිතුනේ මෙහෙම මුන් add දාන ඒවගෙ 25% ගෙවලා ඉතුරු ටික 24 Month වලින් ගෙවන්න කියලනේ කියන්නේ එතකොට ඉතුරු ටික monthly fixed deposit දාන්න පුළුවන්නේ එතකොට පොඩි interest එකකුත් එනවනේ full payment එක කරන්න money තියෙනවානම්)
    මේ වැඩේට කොච්චර කල් යනවද? (මන් 25% pay කළොත් මට house එකේ වැඩ පටන් ගන්න)
    2 මූන්ගේ land වල value එක පස්සෙ වැඩි වෙන්න ඉඩ තියෙනවද?🤔 මොකද අලුතෙන්ම Construction හැදෙන නිසා😊 (major city එකකට ලඟ නම්, මන් නම් හැබයි ගන්න ඉන්නෙ ගෙයක් හදන්න)
     
    • Love
    Reactions: wissnshaftler

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    ovage geval okkoma hadenna kalayak yanawane, itin noise polution eka nam wadi, samahara welawata jeevithe ithiri kalaya purawata oka handle karagena enna wenawa.

    Land value eka kohomath wadi wenava.
     
    • Like
    Reactions: Prabasha

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,796
    12,699
    113
    උන්ගෙ ඉන්හවුස් ෆයිනෑන්ස් නේද යන්නෙ
    ගේටඩ් කමියුනිටි නම් බලාපොරොත්තු වෙන්න එපා උන් මග දාලා යනවා.

    ඉඩම් නම් විකිනෙනවා උන් හදන ඒවයෙ. ගෙවන්න ගන්න. කොහොමත් ඉඩමෙ කොස්ට් එක කවර් වෙනකම් උන් ගෙවල් පටන් ගන්නෙ නෑ. ඉඩම විකිනුනොත් තමයි උන්ට ඉඩම ලැබෙන්නෙ. ගොඩක් තැන්වල ප්‍රයිම් එකට අයිතිය එද්දි අවුරුදුගානක් යනවා.

    ඉක්මනට ලොට් විකිනුනොත් ඉක්මනට ගෙවල් පටන් ගනීවි.

    අනික කැරියො හොදම ලොට් විකිනිලා තියෙන්නෙ කියලා බොරු කියලා ජරා ලොට් තමය් මුලින් විකුනන්නෙ. කොහොම හරි අඩලා හොද ප්ලොට් එකක් ගන්න.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    prime residence walin okunge plan ekakata geyak gatta. agreement sign karala okkoma karala aurudu 2k wage yaddi cost eka wadi una kiyala ganan wadi kara. prime land kohomada danne ne.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,042
    113
    කෑගල්ල
    කොටි දෙක තුනක් වෙනවනේ. ඇල්ටොත් නැතිව ඉන්න අපෙන් bump තමා.. එක එක project වලට ඇතුලට රිංගලා තියනවා. උන්ගේ වැඩ නම් හොඳ ඇති. පට්ට group එකක් නේ..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    උන්ගෙ ඉන්හවුස් ෆයිනෑන්ස් නේද යන්නෙ
    ගේටඩ් කමියුනිටි නම් බලාපොරොත්තු වෙන්න එපා උන් මග දාලා යනවා.

    ඉඩම් නම් විකිනෙනවා උන් හදන ඒවයෙ. ගෙවන්න ගන්න. කොහොමත් ඉඩමෙ කොස්ට් එක කවර් වෙනකම් උන් ගෙවල් පටන් ගන්නෙ නෑ. ඉඩම විකිනුනොත් තමයි උන්ට ඉඩම ලැබෙන්නෙ. ගොඩක් තැන්වල ප්‍රයිම් එකට අයිතිය එද්දි අවුරුදුගානක් යනවා.

    ඉක්මනට ලොට් විකිනුනොත් ඉක්මනට ගෙවල් පටන් ගනීවි.

    අනික කැරියො හොදම ලොට් විකිනිලා තියෙන්නෙ කියලා බොරු කියලා ජරා ලොට් තමය් මුලින් විකුනන්නෙ. කොහොම හරි අඩලා හොද ප්ලොට් එකක් ගන්න.
    එ කියන්නේ දැන් land එක ගත්තත් house එකක් හදන්න හම්බවෙන්න නැද්ද? House planning building ඔක්කොම කරන්නෙ උන්ද? මට ලොකු idea එකක් නැ ඔය ගැන 🤔
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230
    113
    උබ ඕකෙ ගෙයක් හදන්නෙ නැතුව විකුනන්න බලන් ගන්නවනන් prime land ලගෙන් ගන්න එපා, ඕකුන් එ පැත්තෙ ඉඩම් මිලට වඩා ගොඩක් වැඩියෙන් තමයි විකුනන්නෙ, එතකොට උබට ඒ ගත්ත ගානට වඩා ගානකට විකුනන්න නන් ලොකු කාලයක් බලන් ඉන්න වෙනව ඉඩම ඒ ගානට එනකන් අව්රුදු බර ගානක් ඉන්න වෙනව, උබ ඕකෙ ගෙයක් හදන්න නන් ඉන්නෙ කිසි අව්ලක් නෑ.
     
    • Like
    Reactions: Prabasha

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    උන්ගෙ ඉන්හවුස් ෆයිනෑන්ස් නේද යන්නෙ
    ගේටඩ් කමියුනිටි නම් බලාපොරොත්තු වෙන්න එපා උන් මග දාලා යනවා.

    ඉඩම් නම් විකිනෙනවා උන් හදන ඒවයෙ. ගෙවන්න ගන්න. කොහොමත් ඉඩමෙ කොස්ට් එක කවර් වෙනකම් උන් ගෙවල් පටන් ගන්නෙ නෑ. ඉඩම විකිනුනොත් තමයි උන්ට ඉඩම ලැබෙන්නෙ. ගොඩක් තැන්වල ප්‍රයිම් එකට අයිතිය එද්දි අවුරුදුගානක් යනවා.

    ඉක්මනට ලොට් විකිනුනොත් ඉක්මනට ගෙවල් පටන් ගනීවි.

    අනික කැරියො හොදම ලොට් විකිනිලා තියෙන්නෙ කියලා බොරු කියලා ජරා ලොට් තමය් මුලින් විකුනන්නෙ. කොහොම හරි අඩලා හොද ප්ලොට් එකක් ගන්න.
    මක්කක් කීවා ඒකිය්න්නෙ එක සැරෙ ගෙවලා ස්ලොට් එක ගත්තත් අපිට ඒ ඉඩමේ අයිතිය නැද්ද
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මක්කක් කීවා ඒකිය්න්නෙ එක සැරෙ ගෙවලා ස්ලොට් එක ගත්තත් අපිට ඒ ඉඩමේ අයිතිය නැද්ද
    බ්ලූ මවුන්ටන් ඩොකා කරපු දේ දන්නැද්ද
     
    • Wow
    Reactions: wissnshaftler