OceanGate යළිත් ටයිටැනික් බලන්න යන්න කතා කරයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිසක් රැගෙන ගිය ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වී මේවනවිට දින 10 ක් පමණ ගතවී තිබෙනවා.

    අත්ලන්තිල් සාගර පතුලේ පවතින ටයිටැනික් නෞකාවට මදක් ආසන්නයේදී පුපුරා ගිය එම සබ්මැරීනයේ සුන්බුන් ගොඩගැනුනේ ද ඊයේ දිනයේදීයි.

    ඒ සමග මිනිස් සිරුරුවල අවශේෂ කොටස් ද හමුවී ඇති බවයි අමෙරිකාවේ වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ.

    එවන් පසුබිමක් තුල ටයිටන් සබ්මැරීනය මෙහෙයවූ OceanGate සමාගම තවමත් ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිස් රැගෙන යන සංචාර සිය වෙබ් අඩවියේ ප්‍රචාරණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

    එම වාර්තා පවසන්නේ එම සමාගම ලබන වසරේ ජුනි 12 සිට ජූනි 20 දක්වා සහ ජුනි 21 සිට ජුනි 29 දක්වා ඩොලර් 250,000 ක මිලකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත සංචාර දෙකක් සැලසුම් කර ඇති බවයි.

    එම සංචාරයේදී කිමිදුම්, පුද්ගලික නවාතැන්, අවශ්‍ය සියලුම පුහුණු කිරීම්, ගවේෂණ උපකරණ සහ යාත්‍රාවේ සිටින විට සියලුම ආහාරපාන සඳහා වැයවන පිරිවැය ආවරණය වන පරිදි සංචාරය සඳහා දැරිය යුතු වියදම ද ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

    ඒ අනුව සංචාරකයෙකු විසින් ඒ සඳහා දැරිය යුතු පිරිවැය අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 50,000 ක්.

    https://www.insider.com/oceangate-advertising-expeditions-titanic-wreckage-2023-6
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔය පරණ වෙබ්සයිට් එක ඩවුන් කරල නැතුව නේ
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    okawa yawanna wenne ape salli walain neh oi, oka gihin titanic newama ussan awit horata wikunai..
    ඔය පල් හොරා ටයිටැනික් එකම උගන්ඩාවට පටවයි. පොඩි පල් හොරා කියයි අපි ටයිටැනික් එකේ කෑලි උගන්ඩාවට පැටෙව්වනං ඔප්පු කරන්න කියල :sorry:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,104
    198,595
    113
    Colombo, Sri Lanka
    Dance Im Dead GIF by Xanman
     
    • Haha
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    ඉතින් යවන්නේ නැතුව ඉන්න හේතුවක් නෑ නේ. තව ඔය වගේම එකක් හදලා යවන්න පුලුවන් නෙ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පොන්ටියගෙයි රාජපක්ෂලගෙයි චන්ද කැම්පේන් එක වගේ තමයි :lol:

    අනිත් උන්වත් මරාගෙන, උනුත් පුපුරවගෙන ඉවරයි..ඒත් තාම ඇවිත් ඉල්ලන එක නතර වෙලා තියෙනවද...නෑ නේ :lol:

    පුකෙන් යන්න වෙන්නේ දැන් :rofl:
     
    • Haha
    Reactions: shenat

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    ඔය පරණ වෙබ්සයිට් එක ඩවුන් කරල නැතුව නේ
    The web site was not available as soon as they heard the bad news! but again made available so they are doing business as Titanic Expedition is only one of its main five expeditions and also may have more Titans like NASA had more than 'Challenger' or 'Colombia'-which again exploded after 28 successful flights to outer space(similar to 29 of Titan deep dives!)
     
    • Like
    Reactions: kinkon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් අවුරුදු 50කට වඩා රට ෆේල් කරලා බංකොළොත් කරපු එවුන් රට දියුණු කරන්න තවත් බලේ දෙන්න කියන්නෙ. එහෙව් එකේ ඕක මොකක්ද? 😂😂😂
     
    • Like
    Reactions: vinura kithmal

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පාටලී පැටෙවු නම් ටයිටැනික් එකේ උඩ තියන් උබට BDSM කරයි🤣🤣
    උඹට පුක අල්ලන් ගිහින් සැරටම පුක්ෂණය වෙලා එන්න පුලුවන් 🤣🤣