Ehenan ithin rov tikath dismiss wela da danne na 🫣නෑනෙ![]()
hithe hatiyata yanda welawak set wenne nalu ban. ara kalin giyapu ekek kiwe. yanda 2 hrs yanawalu, gihin yata inne 3 hrs luneඅරක ටුවර් එකක් නේ හිතේ හැටියට නැව වටේ ගිහින් බලන්න බැරුව ඇති කේබල් එකක් තියෙනකොට




hariyata hari. ara full safe kiya kiya pennapu boru wagema thamai.ඔව් ඔය පස්දෙනෙකුට පැය 96 ඔක්සිජන් තියෙනව කියපු එකත් මොකුත් ටෙස්ට් කරල කියපු එකක් නෙමෙයි OceanGate එකෙන් කියපු එකක්. OceanGate දැන් බොරු තුන හතරක්ම කිව්වා කියල මාට්ටුනෙ.
https://www.dailymail.co.uk/news/ar...iversity-Washington-say-OceanGates-Titan.html
OceanGate eke un overconfident ban. Titanic hadapu un wagema.මේකට කේබල් එකක් සෙට් කරන්න පුලුවන් නන් ඇයි අරකට බැරි.මම හිතුවේ හයි ප්‍රෙශ්‍ර් නිසා කේබ්ල් එකක් සෙට් කරලා නත්තේ කියලා.
මේක ඇත්තOceanGate eke un overconfident ban. Titanic hadapu un wagema.
oceangate eke ceo hitapu eka mekata loku reason ekak wenda athi. a huttha mara overconfidence pagek. yata gihin wada danda giyada danne na. com watunata passe uda enda chance tibila mu oka awlak na gala panditha kamata giyada danne na digatamaOceanGate eke un overconfident ban. Titanic hadapu un wagema.
kalin mun ekka 4 parak tour giya kenek kiyala thibba communication lost wena eka gaman hathara purama hama thissema unalu.com watunata passe uda enda chance tibila mu oka awlak na gala panditha kamata giyada danne na digatam