Octane 95 or Octane 95 + Octane booster

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,149
    6,091
    113
    36
    Galle
    95 gahana ekada 92 gahala octane booster ekak daana ekada waasi saha reliable?

    95, 40L gahuwoth 417*40 = 16680

    92, 40L gahala liqui moly octane plus dammoth = 361*40 + 2680 = 17120

    Gaana waise nam 95 gahuwoth 440/- labayi

    habayi reliability kohomada? 95 kiyala 92 denawada danneth na
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,193
    1,133
    113
    95 gahana ekada 92 gahala octane booster ekak daana ekada waasi saha reliable?

    95, 40L gahuwoth 417*40 = 16680

    92, 40L gahala liqui moly octane plus dammoth = 361*40 + 2680 = 17120

    Gaana waise nam 95 gahuwoth 440/- labayi

    habayi reliability kohomada? 95 kiyala 92 denawada danneth na
    Octane boost wada karanne kohomada ? :P

    Wahaneta galapenne 95 nam eka nathnam 92 thama recommended, Octane boost nam mata therena widihata boruwak
     
    • Dislike
    Reactions: SLBlackKnight

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,466
    3,536
    113
    මොකක්ද මොඩෙල් එක, මම මෙහේ Honda Civic 2020 එකක් ගත්තා උන් කිව්වේ Octane 87 ගහන්න කියලා. මැනුවල් එකෙත් එහෙම තියන්නේ. ලංකාවේ 95 කිව්වත් සමහර වෙලාවට බඩු සුවර් නැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,289
    2
    43,382
    113
    95 ගහන්න ඕන වාහන මොඩල් මොනවද ලංකාවෙ තියෙන්නෙ?
    Mitsubishi Lancer EX (90+ compatible, 95 recommended)

    wqvX8N1.png



    මොකක්ද මොඩෙල් එක, මම මෙහේ Honda Civic 2020 එකක් ගත්තා උන් කිව්වේ Octane 87 ගහන්න කියලා. මැනුවල් එකෙත් එහෙම තියන්නේ. ලංකාවේ 95 කිව්වත් සමහර වෙලාවට බඩු සුවර් නැ
    ඔය කියන්නේ Motor Octane Number (MON) 87 වෙන්න ඇති. මෙහේ ඔක්ටේන් රේටින් එක මනින්නේ Research Octane Number (RON) වලින්.

    Research Octane Number (RON) 95 = Motor Octane Number (MON) 87

    4I3Zz01.png



    Octane boost wada karanne kohomada ? :P
    Methylcyclopentadienyl manganese tricarbonyl (MMT)

    https://en.wikipedia.org/wiki/Methylcyclopentadienyl_manganese_tricarbonyl
    ------ Post added on Sep 16, 2023 at 11:20 AM
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,839
    1
    43,898
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mitsubishi Lancer EX (90+ compatible, 95 recommended)

    wqvX8N1.png




    ඔය කියන්නේ Motor Octane Number (MON) 87 වෙන්න ඇති. මෙහේ ඔක්ටේන් රේටින් එක මනින්නේ Research Octane Number (RON) වලින්.

    Research Octane Number (RON) 95 = Motor Octane Number (MON) 87

    4I3Zz01.png




    Methylcyclopentadienyl manganese tricarbonyl (MMT)

    https://en.wikipedia.org/wiki/Methylcyclopentadienyl_manganese_tricarbonyl
    ------ Post added on Sep 16, 2023 at 11:20 AM
    IOC එකේ වරායට පෙට්‍රල් ගෙනාවම 95 ටැංකියට 92 පුරවල octane booster දානවා කියල කතාවක් තිබුන නේද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,289
    2
    43,382
    113
    IOC එකේ වරායට පෙට්‍රල් ගෙනාවම 95 ටැංකියට 92 පුරවල octane booster දානවා කියල කතාවක් තිබුන නේද?
    ලංකාවනේ ඉතින් මොකක් කලවං කරනව කිව්වත් ශුවර් නෑ :lol:
     
    • Haha
    Reactions: topkollek

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,466
    3,536
    113
    Mitsubishi Lancer EX (90+ compatible, 95 recommended)

    wqvX8N1.png




    ඔය කියන්නේ Motor Octane Number (MON) 87 වෙන්න ඇති. මෙහේ ඔක්ටේන් රේටින් එක මනින්නේ Research Octane Number (RON) වලින්.

    Research Octane Number (RON) 95 = Motor Octane Number (MON) 87

    4I3Zz01.png




    Methylcyclopentadienyl manganese tricarbonyl (MMT)

    https://en.wikipedia.org/wiki/Methylcyclopentadienyl_manganese_tricarbonyl
    ------ Post added on Sep 16, 2023 at 11:20 AM
    එහෙනම් මේක තමයි කෙස් එක, මෙහේ premium gas ගහන්නවා කියලා ගහන්නේ BMW වගේ ඒවාට ගහන්නේ octane 90 හරි octane 92. අනිත් ඔක්කොටම 87. මේකේ විදියට ලංකාවේ 95 ම තමයි ගහන්නේ. ඇත්තටම මේ සින් එක අද තමා දැන ගත්තේ. (y)(y)(y)
     
    • Like
    Reactions: Hyaenidae

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,977
    1,808
    113
    95 gahana ekada 92 gahala octane booster ekak daana ekada waasi saha reliable?

    95, 40L gahuwoth 417*40 = 16680

    92, 40L gahala liqui moly octane plus dammoth = 361*40 + 2680 = 17120

    Gaana waise nam 95 gahuwoth 440/- labayi

    habayi reliability kohomada? 95 kiyala 92 denawada danneth na
    price wise nm dnne nah but octane booster digatama dada 92 pump karanna epa 95 recommended ekak nm. 95 use karanna