Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
October වලට A3ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ පාස් පේපර් ටික විතරක් කරත් හොද ලකුණු ප්‍රමාණෙකට යන්න පුළුවන්. මේ විදියට කරපන්කෝ.

01 මුලින්ම paper marking එකේදි දෙනවා වගේ පොයින්ට් එකටම ලකුණු දෙන මාක් ස්කීම් එකක් හොයා ගනින්. ඒකත් ළග තියාගෙන( ඒක නොබලා) පේපර් කරපන්. උබේ මට්ටම උබ දන්නවනේ. SSFගත්ත කියන්නෙ උබ සාමාන්‍ය මට්ටමකට හෝ මහන්සි වෙලා තියනවා. මේවා ආර්ට් කොමස් වගේ ලේසි නෑ කියලා කරපු උන් දන්නවා.

02.

පේපර් කරන්න බැරි නම් විෂය කොටසක් අල්ල ගනින්. උදාහරනෙකට සරල රේඛාව පාඩම ගමුකෝ. උබ ඒකේ තියරි ටික ඔක්කොටම කලින් කවර් කර ගනින්. සමීකරණ ටිකනේ බන් ඕකේ මූලික දෙය. ඒක කොලේක ලියාගනින්. ඒක තමයි උබේ අලුත්ම නෝට් එක. ඊට පස්සේ ක්ලාස් එකේදි හදපු ගනන් දෙක තුනක් හදපන්. kmdSජයතිලක සර්ගේ පොත් ටික තියනව නම් ඒ පොත් සෙට් එකම ගත්තත් පාඩු නැ. ඒකේ ගානක් දෙකක් හදපන්. ඊට පස්සේ කෙලින්ම 2000 ඉදන් සරල රේඛාව ගනන් ටික එකදිගට හදාගෙන පලයන්. පළවෙනිපාර උබට දවසම යනවා ඕකට.ඒත් කමක් නෑ හද්දිස්සි නොවී කරපන්. 2021 පේපරෙත් ලිව්වට පස්සේ උබට මාර කන්ෆිඩන්ට් එකක් දැනෙයි. ඉතින් මේ විදියටම අනිත් පාඩම් ටිකක් කරපන්.

මේවා කරගෙන යන අතරවාරයේ හෙමීට ත්‍රිකෝණමිතියයි, අ වකලන ,අනුකලන ගනන් පොඩ්ඩක් අතපත ගාපන්. ඒවට අන්තිමටම තියා ගනින්

03. ගෝල ගැටුම්, සම් භාවිතාවය, ප්‍රක්ෂිප්ත, බෝ අංකන වගේ ඒවා කරද්දි උබට පේපර් එකේ ලකුණු 60කට එහා ගන්න පුළුවන් මට්ටමකට ඇවිත් ඉදීවී. ඒත් එක්කම පිසික්ස් පේපරෙත් සැහෙන හරියක් කවර් වෙලා තියෙයි.

04. පිසික්ස්වලත් මේවගේම කරපන්. අමරු නෑ,

05. රසායන විද්ය්තාවත් ගේමක් නෑ බන්. කර්මාන්ත රසායනය, පරිසර රසායනය ,SPD ගොනු ටික දැන්ම ඉදන් පාඩම් කරලා දවස ගානේ වයිට්බෝඩ් එකක ලියලා මතක් කරපන්. ඒවගෙත් පේපර් කරපන්. කේසිරි ලොක්කගේ ඕගනික් නෝට් එකක් බලපන්. එතකොට ඒකත් ගොඩ.

මේ සේරම පිළිවෙලට කරගන්න උබට මාස9ක් එහෙම් පිටීන්ම තියනවා. කාලය හොදටම වැඩීයි. අනම් මනම් පේපර් ක්ලාස් ගියාට වැඩක් නැ. පාස් පේපර්ම කරපන්. විභාගෙට කලින් පාස් පේපර් 3පාරක්වත් ලියල තිබුනොත් විභාගේ ගේමක් නැ. A3

ක් ෂූවර්. අත්දැකීමෙන් කියන්නෙ. කැමැති නම් කරලා බලපන්.

මුලින්ම කැමැති පාඩමක් තෝරගෙන ,පේපර් එකේ අදාල ටික ලියලා වැඩේ සාර්ථකද අසාර්ථකද කියලා කමෙන්ට් එකක් දාපන්කෝ.

[QUOTE="helayalk, post: 28553716, member: 581444"] [SIZE=7]මචන් උබ පාස් පේපර් ටික විතරක් කරත් හොද ලකුණු ප්‍රමාණෙකට යන්න පුළුවන්. මේ විදියට කරපන්කෝ. 01 මුලින්ම paper marking එකේදි දෙනවා වගේ පොයින්ට් එකටම ලකුණු දෙන මාක් ස්කීම් එකක් හොයා ගනින්. ඒකත් ළග තියාගෙන( ඒක නොබලා) පේපර් කරපන්. උබේ මට්ටම උබ දන්නවනේ. SSFගත්ත කියන්නෙ උබ සාමාන්‍ය මට්ටමකට හෝ මහන්සි වෙලා තියනවා. මේවා ආර්ට් කොමස් වගේ ලේසි නෑ කියලා කරපු උන් දන්නවා. 02. පේපර් කරන්න බැරි නම් විෂය කොටසක් අල්ල ගනින්. උදාහරනෙකට සරල රේඛාව පාඩම ගමුකෝ. උබ ඒකේ තියරි ටික ඔක්කොටම කලින් කවර් කර ගනින්. සමීකරණ ටිකනේ බන් ඕකේ මූලික දෙය. ඒක කොලේක ලියාගනින්. ඒක තමයි උබේ අලුත්ම නෝට් එක. ඊට පස්සේ ක්ලාස් එකේදි හදපු ගනන් දෙක තුනක් හදපන්. kmdSජයතිලක සර්ගේ පොත් ටික තියනව නම් ඒ පොත් සෙට් එකම ගත්තත් පාඩු නැ. ඒකේ ගානක් දෙකක් හදපන්. ඊට පස්සේ කෙලින්ම 2000 ඉදන් සරල රේඛාව ගනන් ටික එකදිගට හදාගෙන පලයන්. පළවෙනිපාර උබට දවසම යනවා ඕකට.ඒත් කමක් නෑ හද්දිස්සි නොවී කරපන්. 2021 පේපරෙත් ලිව්වට පස්සේ උබට මාර කන්ෆිඩන්ට් එකක් දැනෙයි. ඉතින් මේ විදියටම අනිත් පාඩම් ටිකක් කරපන්. මේවා කරගෙන යන අතරවාරයේ හෙමීට ත්‍රිකෝණමිතියයි, අ වකලන ,අනුකලන ගනන් පොඩ්ඩක් අතපත ගාපන්. ඒවට අන්තිමටම තියා ගනින් 03. ගෝල ගැටුම්, සම් භාවිතාවය, ප්‍රක්ෂිප්ත, බෝ අංකන වගේ ඒවා කරද්දි උබට පේපර් එකේ ලකුණු 60කට එහා ගන්න පුළුවන් මට්ටමකට ඇවිත් ඉදීවී. ඒත් එක්කම පිසික්ස් පේපරෙත් සැහෙන හරියක් කවර් වෙලා තියෙයි. 04. පිසික්ස්වලත් මේවගේම කරපන්. අමරු නෑ, 05. රසායන විද්ය්තාවත් ගේමක් නෑ බන්. කර්මාන්ත රසායනය, පරිසර රසායනය ,SPD ගොනු ටික දැන්ම ඉදන් පාඩම් කරලා දවස ගානේ වයිට්බෝඩ් එකක ලියලා මතක් කරපන්. ඒවගෙත් පේපර් කරපන්. කේසිරි ලොක්කගේ ඕගනික් නෝට් එකක් බලපන්. එතකොට ඒකත් ගොඩ. මේ සේරම පිළිවෙලට කරගන්න උබට මාස9ක් එහෙම් පිටීන්ම තියනවා. කාලය හොදටම වැඩීයි. අනම් මනම් පේපර් ක්ලාස් ගියාට වැඩක් නැ. පාස් පේපර්ම කරපන්. විභාගෙට කලින් පාස් පේපර් 3පාරක්වත් ලියල තිබුනොත් විභාගේ ගේමක් නැ. A3 ක් ෂූවර්. අත්දැකීමෙන් කියන්නෙ. කැමැති නම් කරලා බලපන්. මුලින්ම කැමැති පාඩමක් තෝරගෙන ,පේපර් එකේ අදාල ටික ලියලා වැඩේ සාර්ථකද අසාර්ථකද කියලා කමෙන්ට් එකක් දාපන්කෝ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom