October වලට A3ක්

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Elakiri sirla,

    කලින් මම 1st shy රිසාල්ට් ගැන කියලා thread එකක් දැම්මනේ (ssf)
    එදා ඉදන් මම කලින්ට වඩා වැඩ කරන්න පටන් ගත්තා.දැන් c3ක වගේ මට්ටමේ ඉන්නවා.
    (paper cls ලකුනු)මේ ගානට ආවෙත් දවසට පැය 3ක් 4ක් වැඩ කරලාXD..දඩ රෑන්ක් දාපු උන් නම් කිව්වෙ දවසට පැය 15ක් වැඩ කරා කියලා

    මට මේ පාර නම් ගොඩ දාගන්නම ඕනෙ
    A3 ක් නැතත් අඩුම B3ක්වත් ඕනෙ
    (AL wlt mechchr puka denne private yanna salli nathi hinda)

    මම මේ ශයි එක skip කරා ඒ කියන්නෙ මේ අවුරුද්දෙ October තමා second shy එක කරන්නෙ.
    මම මේ වෙනකන් ක්ලාස් ගියේ 2022 revision.

    ඉතිරි කාලේ ආය revision ක්ලාස් නොයා ගෙදර ඉදන් වැඩ කරන්න තමා හිතන් ඉන්නෙ subject 3ම.(c.maths,chemistry,physics)
    එහෙම කරන එක practical නැද්ද
    සමහරු කියනවා හෝල් ක්ලාස් නොයා හිටියොත් තරගෙ දැනෙන් නෑ කියලා. අනික මට සෙට් වෙලා වැඩ කරන්න ලගපාතක යාලුවෙක්වත් නෑ

    පුලුවන් විදියට advice එකක් දෙන්න
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560

    October wenakan thiyenawa ne , class yanna
     
    • Like
    Reactions: Yakka putha

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    Al වලට ඔයා Bක් ගන්න හිතාගෙන වැඩ කරනව නං ඔයාට Sයි C2යි වගේ එයි. මොකද ඔයා එතකොට පාඩම් කරන්නෙ prepare වෙන්නෙ B 3කට අවශ්‍ය දැනුම ගන්න විතරයි. ඔයාගෙ ඔලුවෙ තියෙන්නෙත් ඒක. Past papers කරල පාඩම් කරල කොහොම ආවත් exam එකට ආවහම ඒක අලුත් paper එකක්. එතකොට ඔයා B3කට ready වෙලා පාඩම් කලත් ඔයාට උත්තර ලියාගන්න පුළුවන් වෙන්නෙ C එකකට තමා. ඒ නිසා B එකක් ගන්න හිතාගෙන වැඩ කරනව නං A එකක් ගන්න ඕන කරන marks වල තරමට ඔයා වැඩ කරන්න වෙනව. ඔයාට A එකක් ගන්න නං ඔයා paper එකට ලකුණු 100ම ගන්න හිතාගෙන ඒ තරමට full capacity එකෙන් වැඩ කරන්න ඕන. එතකොට අඩුම තරමෙ ඔයාට ලකුණු 75ක් හම්බ වෙයි
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    subject 3kata class 3k withrak yanne ewagen thama theory awul hadaganne puluwan wenn, time table ekak hadagena wada karanne unwanted wada okkoma atha aranne habai dawasata 1h 2h wage poddak realx wena deyak karanne (TV,film , sindu ahanawa wage or family ekath ekka) , A3 ganne eka ethakota puluwan, puluwan tharama past papers karanne
     
    Hmmmm Thanks

    Focus eke thmai aula thyenne.eka wadak eka digata krnna ba
    Eka tika tika hdagnna gman inne
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔක්කොටම කලින් ඔක්තෝබර්ව්ල විභාගේ තියනවා කියලා උබ දන්නෙ කොහොමද? අනිවා ඕක තවත් පහු වෙනවා.
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඔක්කොටම කලින් ඔක්තෝබර්ව්ල විභාගේ තියනවා කියලා උබ දන්නෙ කොහොමද? අනිවා ඕක තවත් පහු වෙනවා.
    දැනට දින දීලා තියෙන්නෙ එහෙම.
    කල් යන එක නම් යයි.ඒ උනාට ගියපාර කල් යනව ගගා ගොනා වගේ ආතල් එකේ හිටිය හින්ද තමා කෙල උනේ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Elakiri sirla,

    කලින් මම 1st shy රිසාල්ට් ගැන කියලා thread එකක් දැම්මනේ (ssf)
    එදා ඉදන් මම කලින්ට වඩා වැඩ කරන්න පටන් ගත්තා.දැන් c3ක වගේ මට්ටමේ ඉන්නවා.
    (paper cls ලකුනු)මේ ගානට ආවෙත් දවසට පැය 3ක් 4ක් වැඩ කරලාXD..දඩ රෑන්ක් දාපු උන් නම් කිව්වෙ දවසට පැය 15ක් වැඩ කරා කියලා

    මට මේ පාර නම් ගොඩ දාගන්නම ඕනෙ
    A3 ක් නැතත් අඩුම B3ක්වත් ඕනෙ
    (AL wlt mechchr puka denne private yanna salli nathi hinda)

    මම මේ ශයි එක skip කරා ඒ කියන්නෙ මේ අවුරුද්දෙ October තමා second shy එක කරන්නෙ.
    මම මේ වෙනකන් ක්ලාස් ගියේ 2022 revision.

    ඉතිරි කාලේ ආය revision ක්ලාස් නොයා ගෙදර ඉදන් වැඩ කරන්න තමා හිතන් ඉන්නෙ subject 3ම.(c.maths,chemistry,physics)
    එහෙම කරන එක practical නැද්ද
    සමහරු කියනවා හෝල් ක්ලාස් නොයා හිටියොත් තරගෙ දැනෙන් නෑ කියලා. අනික මට සෙට් වෙලා වැඩ කරන්න ලගපාතක යාලුවෙක්වත් නෑ

    පුලුවන් විදියට advice එකක් දෙන්න
    den past papers krala krala pdam unama lakunu wadi. model papers krnn. A/L kalinta wada amaru karanawalu neda den economic crisis eka nisa. issrht campus ganna eka aduwena kathawak yanne. AL karala it field ekata enna man adurana aiia kenek SE karanne degree ekk nathuwa 1.50k. AL iwr wela developing paththa krnna
     
    • Like
    Reactions: Yakka putha

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,549
    2,681
    113
    If you're done with theory, go to paper classes. Practice is the main thing for a/l. Do as many problems as you can and understand the methods and tricks for each type of question. Atleast do 5 to 10 years of past papers.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Al වලට ඔයා Bක් ගන්න හිතාගෙන වැඩ කරනව නං ඔයාට Sයි C2යි වගේ එයි. මොකද ඔයා එතකොට පාඩම් කරන්නෙ prepare වෙන්නෙ B 3කට අවශ්‍ය දැනුම ගන්න විතරයි. ඔයාගෙ ඔලුවෙ තියෙන්නෙත් ඒක. Past papers කරල පාඩම් කරල කොහොම ආවත් exam එකට ආවහම ඒක අලුත් paper එකක්. එතකොට ඔයා B3කට ready වෙලා පාඩම් කලත් ඔයාට උත්තර ලියාගන්න පුළුවන් වෙන්නෙ C එකකට තමා. ඒ නිසා B එකක් ගන්න හිතාගෙන වැඩ කරනව නං A එකක් ගන්න ඕන කරන marks වල තරමට ඔයා වැඩ කරන්න වෙනව. ඔයාට A එකක් ගන්න නං ඔයා paper එකට ලකුණු 100ම ගන්න හිතාගෙන ඒ තරමට full capacity එකෙන් වැඩ කරන්න ඕන. එතකොට අඩුම තරමෙ ඔයාට ලකුණු 75ක් හම්බ වෙයි
    good answer.

    mama padam karapu krame thamai puluwan tharam past papers wagema anumana prashna karapu eka.

    Time eka thiyala prashnayak karanawa uththara check karanawa. eetapasse eeta adala theory kali tika oluwata dagannawa.

    ohoma ohoma karaddi dannema nathuwa prashna godakuth karala theoryth padam karala.
    ------ Post added on Jan 27, 2023 at 7:37 PM
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    den past papers krala krala pdam unama lakunu wadi. model papers krnn. A/L kalinta wada amaru karanawalu neda den economic crisis eka nisa. issrht campus ganna eka aduwena kathawak yanne. AL karala it field ekata enna man adurana aiia kenek SE karanne degree ekk nathuwa 1.50k. AL iwr wela developing paththa krnna
    Gmmak iwr wela set wennm
    If you're done with theory, go to paper classes. Practice is the main thing for a/l. Do as many problems as you can and understand the methods and tricks for each type of question. Atleast do 5 to 10 years of past papers.
    Thanks for the reply <33
    good answer.

    mama padam karapu krame thamai puluwan tharam past papers wagema anumana prashna karapu eka.

    Time eka thiyala prashnayak karanawa uththara check karanawa. eetapasse eeta adala theory kali tika oluwata dagannawa.

    ohoma ohoma karaddi dannema nathuwa prashna godakuth karala theoryth padam karala.
    ------ Post added on Jan 27, 2023 at 7:37 PM
    Thams <3
     
    • Like
    Reactions: Rapunzel003

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    දැනට දින දීලා තියෙන්නෙ එහෙම.
    කල් යන එක නම් යයි.ඒ උනාට ගියපාර කල් යනව ගගා ගොනා වගේ ආතල් එකේ හිටිය හින්ද තමා කෙල උනේ
    මචන් උබ පාස් පේපර් ටික විතරක් කරත් හොද ලකුණු ප්‍රමාණෙකට යන්න පුළුවන්. මේ විදියට කරපන්කෝ.

    01 මුලින්ම paper marking එකේදි දෙනවා වගේ පොයින්ට් එකටම ලකුණු දෙන මාක් ස්කීම් එකක් හොයා ගනින්. ඒකත් ළග තියාගෙන( ඒක නොබලා) පේපර් කරපන්. උබේ මට්ටම උබ දන්නවනේ. SSFගත්ත කියන්නෙ උබ සාමාන්‍ය මට්ටමකට හෝ මහන්සි වෙලා තියනවා. මේවා ආර්ට් කොමස් වගේ ලේසි නෑ කියලා කරපු උන් දන්නවා.

    02.
    පේපර් කරන්න බැරි නම් විෂය කොටසක් අල්ල ගනින්. උදාහරනෙකට සරල රේඛාව පාඩම ගමුකෝ. උබ ඒකේ තියරි ටික ඔක්කොටම කලින් කවර් කර ගනින්. සමීකරණ ටිකනේ බන් ඕකේ මූලික දෙය. ඒක කොලේක ලියාගනින්. ඒක තමයි උබේ අලුත්ම නෝට් එක. ඊට පස්සේ ක්ලාස් එකේදි හදපු ගනන් දෙක තුනක් හදපන්. kmdSජයතිලක සර්ගේ පොත් ටික තියනව නම් ඒ පොත් සෙට් එකම ගත්තත් පාඩු නැ. ඒකේ ගානක් දෙකක් හදපන්. ඊට පස්සේ කෙලින්ම 2000 ඉදන් සරල රේඛාව ගනන් ටික එකදිගට හදාගෙන පලයන්. පළවෙනිපාර උබට දවසම යනවා ඕකට.ඒත් කමක් නෑ හද්දිස්සි නොවී කරපන්. 2021 පේපරෙත් ලිව්වට පස්සේ උබට මාර කන්ෆිඩන්ට් එකක් දැනෙයි. ඉතින් මේ විදියටම අනිත් පාඩම් ටිකක් කරපන්.

    මේවා කරගෙන යන අතරවාරයේ හෙමීට ත්‍රිකෝණමිතියයි, අ වකලන ,අනුකලන ගනන් පොඩ්ඩක් අතපත ගාපන්. ඒවට අන්තිමටම තියා ගනින්

    03. ගෝල ගැටුම්, සම් භාවිතාවය, ප්‍රක්‍ෂිප්ත, බෝ අංකන වගේ ඒවා කරද්දි උබට පේපර් එකේ ලකුණු 60කට එහා ගන්න පුළුවන් මට්ටමකට ඇවිත් ඉදීවී. ඒත් එක්කම පිසික්ස් පේපරෙත් සැහෙන හරියක් කවර් වෙලා තියෙයි.

    04. පිසික්ස්වලත් මේවගේම කරපන්. අමරු නෑ,

    05. රසායන විද්‍ය්තාවත් ගේමක් නෑ බන්. කර්මාන්ත රසායනය, පරිසර රසායනය ,SPD ගොනු ටික දැන්ම ඉදන් පාඩම් කරලා දවස ගානේ වයිට්බෝඩ් එකක ලියලා මතක් කරපන්. ඒවගෙත් පේපර් කරපන්. කේසිරි ලොක්කගේ ඕගනික් නෝට් එකක් බලපන්. එතකොට ඒකත් ගොඩ.

    මේ සේරම පිළිවෙලට කරගන්න උබට මාස9ක් එහෙම් පිටීන්ම තියනවා. කාලය හොදටම වැඩීයි. අනම් මනම් පේපර් ක්ලාස් ගියාට වැඩක් නැ. පාස් පේපර්ම කරපන්. විභාගෙට කලින් පාස් පේපර් 3පාරක්වත් ලියල තිබුනොත් විභාගේ ගේමක් නැ. A3
    ක් ෂූවර්. අත්දැකීමෙන් කියන්නෙ. කැමැති නම් කරලා බලපන්.

    මුලින්ම කැමැති පාඩමක් තෝරගෙන ,පේපර් එකේ අදාල ටික ලියලා වැඩේ සාර්ථකද අසාර්ථකද කියලා කමෙන්ට් එකක් දාපන්කෝ.