Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Oculus Rift එකක් ගත්තා සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩුවක් ගත්තා සිංහලු

හොයල හොයලා අන්තිමට Oculus Rift එකක් ගත්තා මාත්

සුපිරි experince එකක් ගත්තෙකි

වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඇඬෙනව

නොදන්න අයට, Oculus Rift කියන්නෙ virtual reality සීන්ස් එකක්, ඕකෙ රෝලර් කෝස්ටර් එක හෙම ෆට්ට.

farcry, gta v, bulletstorm වගේ ඒව ගහන්න නම් පොඩි කට්ටක් කන්න ඕනි මොකද ගැහුව ගමන් ගන්නෙ නෑ. එහෙන් මෙහෙන් tools දාල ගන්න ඕනි..මගේ එකේ ගොඩක් අමාරුයි මොකද AMD කාඩ් වලට සපොර්ට් එක අඩුයි ඒ ටූල්ස් වල.

Oculus Rift එකටම වෙනම ඩිසයින් කරපු ගේම්ස් තියේ.

හොල්මන් එව තමා ෆට්ටම, කෑගැස්සෙනව කොච්චර බොරු කියල දන්නව උනත්. තවත් ෆට්ට එවා තමා පියාඹන එවා, ඇත්තටම යනව වගේ ෆීලින් එකක් එන්නෙ.

පොඩි ලෙඩ ටිකක් තියේ ඒත් එක්කම, එකක් තමා ඔලුව කැරකෙන එක, අනිවා හැදෙනව මුල ටිකේ. ටොයිලට් දුවන්න වෙන සීන් එකක් ආව එක යලුවෙක්ට, වමනෙ යන්න එනව වගෙත් එනවා සමහර වෙලාවට සමහර අයට, ගොඩක්ම ඕක එන්නෙ රෝලර් කෝස්ටර්, පියම්ඹන සීන් වගේ කරනකොට, 10 වෙනි පාර යූස් කලත් අපි එවත් එක්කම කෑ ගගහ ඇල වෙනවා බය වෙනවා.

මේක යූස් කරන මැශින් එකත් සාමන්යෙන් i3 එකක් වත් උනොත් හොඳයි, මගෙ නම් ටිකක් හොඳ ගේමින් මැශින් එකක් තියෙන්නෙ ඒ නිසා අවුලක් නැතුව වැඩ, ලැග් එකක් නෑ.

2016 න් පස්සෙ එන ccc එක ඩොලර් 700 වගේ වෙයි කියල තමා කියන්නෙ, ගූගල් කරල බලන්න, ගිzමොඩෝ එකේ තිබ්බ ලිපියක්, OR කම්පැනි එක ෆේස්බුක් එකෙන් ඩොලර් බිලියන 2කට ගත්තා.

මන් ගාව තියෙන්නෙ OR DK2 කියන එක.මන් ගත්තෙ ලන්කවට ගෙන්නපු අය්ය කෙනෙක් ගෙන්, අගෝස්තු වල මේ අවුරුද්දෙ. ශිපින් සහ ටැක්ස් නැතුව 50,000ක් වගේ වෙනවා, ඔක්කොම ඉවර වෙනකොට 60-70-80ක් වෙයි, දැන් නම් ඊටත් වැඩි වෙයි.

මාත් මේක විකුනනව, 55කට දෙන්න ඉන්නෙ, ගන්න හැබැයි ඇහැලියගොඩට එන්න වෙනවා, ටෙස්ට් කරලම ගත්තැකි.

මට ෆාක්රයි වගේ ගේම්ස් ගහන්න බැරිම වෙන තත්වයක් තියෙන්නෙ මගේ කාඩ් එක AMD එකක් නිසා, ඉන්ටෙල් HD5000+ හරි එන්විඩියා එකක් හරි තියේ නම් ගොඩ.ඒත් මන් දැනට ගේම් ගහන්න වියදම් කරා ඇති වගේ මගේ තියෙන්නෙ AMD R9 එකක්. වෙලාව තමා ඒකත්, පොඩ්ඩක් කට්ට කෑවූත් නම් පුලුවන් වෙයි වගේ, මන් DXD9 dll ටිකක් ඩවුන්ලෝඩ් කර කර ටෙස්ට් කලා, ඒත් තියෙන වැඩත් එක්ක වෙලාවත් නෑ.

මොකක් උනත් ෆට්ටම අය්ටම් එකක් තමා, යූටියුබ් එකේ බලන්න ෆට්ට වීඩියෝ තියේ.

මේ තියෙන්නෙ මගේ යාලුවො 3 දෙනෙක් ඉස්සෙල්ලාම ඕක දාල බලන වීඩියෝ එකක්, ඔකෙ එක තැන කන්නඩි දාපු එකෙක් ඉඳි ඒ මම.ලොල්.

ගමේ අනාත කුකුලොහ් ප්ලේයින් ගේම්ස් යූසින් OR

https://www.youtube.com/watch?v=cFmVgP3Aauw

[YOUTUBE]cFmVgP3Aauw[/YOUTUBE]

මගේ වෙනත් ත්රෙඩ්ස්

දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස

කොල්ලො / සල්ලි / සෙක්ස්

දියුනු වෙන හැටි II - computer shop

සිරස ටී.වී. , මම සහ ගේම්

[QUOTE="DragonD, post: 19140688, member: 146813"] [b]බඩුවක් ගත්තා සිංහලු[/b] [CENTER][SIZE="3"][IMG]http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2014/3/29/1396098221819/The-Oculus-Rift-headset-i-010.jpg[/IMG] හොයල හොයලා අන්තිමට Oculus Rift එකක් ගත්තා මාත් සුපිරි experince එකක් ගත්තෙකි වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඇඬෙනව නොදන්න අයට, Oculus Rift කියන්නෙ virtual reality සීන්ස් එකක්, ඕකෙ රෝලර් කෝස්ටර් එක හෙම ෆට්ට. farcry, gta v, bulletstorm වගේ ඒව ගහන්න නම් පොඩි කට්ටක් කන්න ඕනි මොකද ගැහුව ගමන් ගන්නෙ නෑ. එහෙන් මෙහෙන් tools දාල ගන්න ඕනි..මගේ එකේ ගොඩක් අමාරුයි මොකද AMD කාඩ් වලට සපොර්ට් එක අඩුයි ඒ ටූල්ස් වල. Oculus Rift එකටම වෙනම ඩිසයින් කරපු ගේම්ස් තියේ. හොල්මන් එව තමා ෆට්ටම, කෑගැස්සෙනව කොච්චර බොරු කියල දන්නව උනත්. තවත් ෆට්ට එවා තමා පියාඹන එවා, ඇත්තටම යනව වගේ ෆීලින් එකක් එන්නෙ. පොඩි ලෙඩ ටිකක් තියේ ඒත් එක්කම, එකක් තමා ඔලුව කැරකෙන එක, අනිවා හැදෙනව මුල ටිකේ. ටොයිලට් දුවන්න වෙන සීන් එකක් ආව එක යලුවෙක්ට, වමනෙ යන්න එනව වගෙත් එනවා සමහර වෙලාවට සමහර අයට, ගොඩක්ම ඕක එන්නෙ රෝලර් කෝස්ටර්, පියම්ඹන සීන් වගේ කරනකොට, 10 වෙනි පාර යූස් කලත් අපි එවත් එක්කම කෑ ගගහ ඇල වෙනවා බය වෙනවා. මේක යූස් කරන මැශින් එකත් සාමන්යෙන් i3 එකක් වත් උනොත් හොඳයි, මගෙ නම් ටිකක් හොඳ ගේමින් මැශින් එකක් තියෙන්නෙ ඒ නිසා අවුලක් නැතුව වැඩ, ලැග් එකක් නෑ. 2016 න් පස්සෙ එන ccc එක ඩොලර් 700 වගේ වෙයි කියල තමා කියන්නෙ, ගූගල් කරල බලන්න, ගිzමොඩෝ එකේ තිබ්බ ලිපියක්, OR කම්පැනි එක ෆේස්බුක් එකෙන් ඩොලර් බිලියන 2කට ගත්තා. මන් ගාව තියෙන්නෙ OR DK2 කියන එක.මන් ගත්තෙ ලන්කවට ගෙන්නපු අය්ය කෙනෙක් ගෙන්, අගෝස්තු වල මේ අවුරුද්දෙ. ශිපින් සහ ටැක්ස් නැතුව 50,000ක් වගේ වෙනවා, ඔක්කොම ඉවර වෙනකොට 60-70-80ක් වෙයි, දැන් නම් ඊටත් වැඩි වෙයි. මාත් මේක විකුනනව, 55කට දෙන්න ඉන්නෙ, ගන්න හැබැයි ඇහැලියගොඩට එන්න වෙනවා, ටෙස්ට් කරලම ගත්තැකි. මට ෆාක්රයි වගේ ගේම්ස් ගහන්න බැරිම වෙන තත්වයක් තියෙන්නෙ මගේ කාඩ් එක AMD එකක් නිසා, ඉන්ටෙල් HD5000+ හරි එන්විඩියා එකක් හරි තියේ නම් ගොඩ.ඒත් මන් දැනට ගේම් ගහන්න වියදම් කරා ඇති වගේ මගේ තියෙන්නෙ AMD R9 එකක්. වෙලාව තමා ඒකත්, පොඩ්ඩක් කට්ට කෑවූත් නම් පුලුවන් වෙයි වගේ, මන් DXD9 dll ටිකක් ඩවුන්ලෝඩ් කර කර ටෙස්ට් කලා, ඒත් තියෙන වැඩත් එක්ක වෙලාවත් නෑ. මොකක් උනත් ෆට්ටම අය්ටම් එකක් තමා, යූටියුබ් එකේ බලන්න ෆට්ට වීඩියෝ තියේ. මේ තියෙන්නෙ මගේ යාලුවො 3 දෙනෙක් ඉස්සෙල්ලාම ඕක දාල බලන වීඩියෝ එකක්, ඔකෙ එක තැන කන්නඩි දාපු එකෙක් ඉඳි ඒ මම.ලොල්. ගමේ අනාත කුකුලොහ් ප්ලේයින් ගේම්ස් යූසින් OR [url]https://www.youtube.com/watch?v=cFmVgP3Aauw[/url] [YOUTUBE]cFmVgP3Aauw[/YOUTUBE] මගේ වෙනත් ත්රෙඩ්ස් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1571296"]දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1638121"]10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1659090"]කොල්ලො / සල්ලි / සෙක්ස්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572190"]දියුනු වෙන හැටි II - computer shop[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618794"]සිරස ටී.වී. , මම සහ ගේම්[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom