Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ODEL Mall
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට ඇඟලුම් හා විලාසිතාකරණයේ පුරෝගාමියෙකු වන ඔඩෙල්, දැවැන්ත මුලපිරීමකට අත ගසා තිබේ. ඒ වර්ග අඩි 645,000 ක වපසරියකින් යුතු ODEL Mall සංකීරණයයි.

මෙය හුදෙක් ඇඟලුම් විලාසිතාගාරයකට පමණක් සීමා වන්නක් නොවේ. අවන්හල්, සිනමා ශාලා, Food Court, අතිසුඛෝපභෝගී නේවාසික මහල් නිවාස (Premium Apartments) යනාදියගෙන් මෙම සංකීර්ණය සන්නද්ධ වන බව ඔඩෙල් විසින් එළිදක්වන ලද නවතම වීඩියෝවකින් අනාවරණය කර සිටී.

2019 වසරේ දී මෙම සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.

මෙරට ප්රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික්, ඔඩෙල් හි හිමිකාරීත්වය දරනු ලබන ප්රධාන කොටස් හිමියා වේ.

2019 දී එළිදැක්වීමට නියමිත ODEL Mall සංකීරණයේ සැලසුම ඇතුළත් වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

[YOUTUBE]AJ_8QrDFBoE[/YOUTUBE]

[QUOTE="dimuthmike, post: 21405132, member: 264240"] [SIZE="3"]මෙරට ඇඟලුම් හා විලාසිතාකරණයේ පුරෝගාමියෙකු වන ඔඩෙල්, දැවැන්ත මුලපිරීමකට අත ගසා තිබේ. ඒ වර්ග අඩි 645,000 ක වපසරියකින් යුතු ODEL Mall සංකීරණයයි. මෙය හුදෙක් ඇඟලුම් විලාසිතාගාරයකට පමණක් සීමා වන්නක් නොවේ. අවන්හල්, සිනමා ශාලා, Food Court, අතිසුඛෝපභෝගී නේවාසික මහල් නිවාස (Premium Apartments) යනාදියගෙන් මෙම සංකීර්ණය සන්නද්ධ වන බව ඔඩෙල් විසින් එළිදක්වන ලද නවතම වීඩියෝවකින් අනාවරණය කර සිටී. 2019 වසරේ දී මෙම සංකීර්ණය විවෘත කිරීමට නියමිතය. මෙරට ප්රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික්, ඔඩෙල් හි හිමිකාරීත්වය දරනු ලබන ප්රධාන කොටස් හිමියා වේ. 2019 දී එළිදැක්වීමට නියමිත ODEL Mall සංකීරණයේ සැලසුම ඇතුළත් වීඩියෝව පහතින් නැරඹිය හැකිය. [/SIZE] [CENTER][YOUTUBE]AJ_8QrDFBoE[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom